අසමසම විශේෂාංග රැසක් සමග එන Huawei Nova 7 SE, Huawei Band 4e Active සහ Huawei Band 6
ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ නිමවුම් කරු වන Huawei විසින් , මෙම ඩිජිටල් යුගයේ වැඩි වන අවශ්‍යතා සපුරාලන පුළුල් පරාසයක තාක්‍ෂණ මෙවලම් කරමින් පවතී . ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප්, පැළඳිය හැකි සහ ශ්‍රව්‍ය උපකරණ වැනි නවීන තාක්‍ෂණික ස්මාර්ට් උපාංග මගින් Huawei ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසක් ඇති කරන අතර මෑතකදී එළිදැක්වූ එහි ස්මාර්ට් උපාංගයන් වන Huawei Band 6…
පැල්වත්ත සමාගම පවතින අභියෝගාත්මක තත්ත්වය තුළ පවා කිරි කර්මාන්තය නගා සිටුවයි.
ශ්‍රී ලංකාවේ දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත කිරි සමාගම 2020 වසරට සාපේක්‍ෂව 24% ක කිරි එකතු කිරීමේ වර්ධනයක් වාර්තා කර තිබේන අතර, එම සමාගම දිවයින පුරා කිරි එකතු කිරීමේ ජාලයේ 41% ක සමස්ථ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම වැඩිවීම මඟින් සමාගමේ වර්ධනය පමණක් නොව කිරි කර්මාන්තය ආශ්‍රිත ප්‍රජාවන්, ආශ්‍රිත කර්මාන්ත සහ ක්ෂුද්‍ර ආර්ථිකයන්හි වර්ධනයක් පෙන්නුම්…
Electrodeals විසින් අග්නිදිග ආසියාවේ විශාලතම Dell Concept Store කොළඹදී විවෘත කරයි
දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා වන Electrodeals (Pvt) ලිමිටඩ් විසින් අග්නිදිග ආසියාවේ විශාලතම Dell Concept Store මෙරටදී විවෘත කරන ලදී. ලැප්ටොප්/පරිගණක යන්ත්‍ර ඇතුළු විවිධ තාක්ෂණික උපාංග සඳහා ගෝලීය ප්‍රමුඛ සන්නාමයක් වන Dell Technologies, Electrodeals සමාගම සමඟ සම්බන්ධ වී මෙලෙස විවෘත කරන ලද Dell Concept Store හරහා මාදිලි ගණනාවක Dell තාක්ෂණික උපාංග පහසු…
පිළිකා රෝගීන් වෙනුවෙන් සවියක් වෙමු
පසුගිය වසර 25 පුරාවට ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් ප්‍රමාණය පිළිකා මරණ අනුපාතය ඉහළ යාමත් සමඟ දෙගුණයකින් වැඩි වී තිබේ. රටේ පිළිකා රෝගීන් වෙනුවෙන් රජය විසින් නොමිලයේ සේවාවන් සපයන අතර ඒ වෙනුවෙන් සැළකිය යුතු මුදලක් වැය කිරීමට රජයට සිදු වේ. පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම සහ වළක්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය සිදු කරන…
වර්තමානයට ගැලපෙන Huawei ස්මාර්ට් උපාංග පෙළ
තාක්ෂණික ලොව නවොත්පාදකයා වන Huawei විසින් මේ වනවිටත් විවිධ වර්ගයේ SMART උපාංග හදුන්වාදී ඇත. මෙම ස්මාර්ට් උපාංග එකිනෙක සම්බන්ධ කරමින් ඵලදායී කාර්යක්ෂමතාවයක් ළගාකර කරගත හැකි අතර මෙම සුවිශේෂත්වය නිසාම විශේෂ ඉල්ලුමක් මේ ස්මාර්ට් උපාංග සදහා ලැබී ඇත. මෙම ස්මාර්ට් උපාංග අතර බොහෝ දෙනාගේ කතාබහට ලක්වන උපාංග ලෙස Huawei Nova 7i, FreeBuds 4i සහ Freelace Pro…
vivo සිය ගෝලීය නිෂ්පාදන ජාලය තවත් නිෂ්පාදන යටිතල පහසුකම් දෙකකින් සවිබල ගන්වයි
vivo සමාගම පකිස්ථානයේ සහ තුර්කියේ නවතම නිෂ්පාදන යටිතල පහසුකම් දෙකක් ස්ථාපිත කල බව නිවේදනය කරයි. ජාත්‍යන්තර වෙළඳපොලෙහි vivo හි ස්ථාවර භාවය තහවුරු කරමින් දේශීය වශයෙන් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කරගත් “More Local, More Global” උපාය මාර්ගයට අනුකූලව සමාගම ලොව පුරා සිය පා සටහන් ශක්තිමත් කරමින් සිටී. ඒ් අනුව නව බුද්ධිමත් නිෂ්පාදන යටිතල පහසුකම් ස්ථාපිත…
ඵලදායී සහයෝගීතාවය තුළින් නව්ය තාක්ෂණික ව්යවසායක වැඩසටහන් පෝෂණය කිරීමට පියවර ගනියි
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ,ගෝලීය පර්යේෂණ හා ප්‍රතිපත්ති උපදේශක ආයතනයක් වන Startup Genome සමඟ එක්ව “ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යවසායක වැඩසටහන් වේගවත් කිරීම” යන මාතෘකාව යටතේ පසුගියදා වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීය. නව්‍ය ව්‍යවසායකයන් 111 දෙනෙකුගේ සහයෝගය ඇතිව Startup Genome සහ ICTA විසින් සම්පාදනය කරන ලද ඇගයීම් වාර්තාවේ ප්‍රධාන නිගමනයන් පිළිබඳව වෙබ් සම්මන්ත්‍රණයේදී මූලික වශයෙන්…
ඩීමෝ “ලෝක තරුණ නිපුණතා දිනය” නිමිත්තෙන් රැකියා සඳහා ඉල්ලුම සහ වෘත්තීය අධ්‍යාපනය පිලිබඳ තරුණ තරුණියන් දැනුවත් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින් තාරුණ්‍ය කුසලතා තුළින් සන්නද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳ මැනවින් අවබෝධ කර ගනිමින්, පසුගියදා පැවති “ලෝක තරුණ නිපුණතා දිනය” හා සමගාමීව වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.”රැකියා සඳහා ඉල්ලුම සහ වෘත්තීය අධ්‍යාපනය – තාරුණ්‍යයේ සිහින හා අපේක්‍ෂාවන් බලගැන්වීම ” යන තේමාව යටතේ මෙම වෙබ් සම්මන්ත්‍රණය සංවිධානය කෙරිණි. ඩීමෝ ආයතනයේ තිරසාරභාවය පිළිබඳ…
සුවහසක් ශ්රී ලාංකිකයින්ගේ ආදරය දිනාගත් බේබි ෂෙරමි විසින් “බැම්බු කොටන් බඩ්ස්” (Bamboo Cotton Buds) හඳුන්වා දෙයි
ප්ලාස්ටික් භාවිතය හමුවේ සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින්, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් පරිසර හිතකාමී බැම්බු කොටන් බඩ්ස් (Bamboo Cotton Buds) වෙළඳ පොළට හඳුන්වා දී ඇත. බේබි ෂෙරමි බැම්බු කොටන් බඩ්ස් අනාගත පරපුර වෙත පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් නිර්මාණය වූ සුවිශේෂී නිෂ්පාදනයක් වන අතර, දේශීය ළදරු නිෂ්පාදන සන්නාමයක් විසින් පරිසර…
ඩීමෝ සිය ව්‍යාපාර තවදුරටත් පුළුල් කරමින් DIMO Initium නව ව්‍යාපාර අංශය දියත් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින් සිය විවිධාංගීකරණය වූ ව්‍යාපාර අංශයන් තව දුරටත් පුළුල් කරමින්, දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය වන රසායනික විසඳුම් ඉදිරිපත් කරමින්, ‘DIMO Initium’ නමින් නව ව්‍යාපාර අංශයකට යොමු වී ඇත. මෙම නව ව්‍යාපාර අංශය ගොඩනැගීම උදෙසා ඩීමෝ විසින් මෙම ක්ෂේත්‍රය තුල ලෝ ප්‍රකට දැවැන්තයින් වන BASF සහ Master Builders Solutions…