5GB , Huawei Mobile Cloud Storage එකක් නොමිළේ ලැබෙන Huawei Y7a
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei මෑතකදී එළිදැක්වූ Huawei Y7a ඉතා ඉහල ඉල්ලුමක් ඇති ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ. එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ආකර්ශනයක් පවතී. Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ…
ජනප්‍රිය Huawei Nova දුරකථන සමග 5GB Huawei Mobile Cloud Storage එකක් නොමිළේ
ඔබගේ Huawei ID එක දැන්ම register කරගන්න පාරිභෝගිකයින් අතර ජනප්‍රිය Huawei Nova ස්මාර්ට් දුරකථන ශ්‍රේණියේ සෑම දුරකතනයක් සමගම 5GB, Huawei Mobile Cloud Storage නොමිළේ ලබාදීමට Huawei සමගම කටයුතු කර ඇත. Nova ශ්රේණියේ සෑම දුරකතනයක්ම පාහේ අවම මිලකට පරිශීලකයාට උපරිම විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දෙමින් ඉහළ තාක්ෂණයකින් නිපදවූ උපාංග වන අතර ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට සැම…
අමානා තකාෆුල් රක්ෂණ සමාගමෙන් සැමහට එක ලෙස දිරි දෙන වැඩසටහන් රැසක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශීය රක්ෂණ සැපයුම්කරුවකු වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සිය සහයෝගය ලබා දීමේ වැඩසටහන් කීපයක්ම දියත් කළේය. දුෂ්කර කාලයන් හි දී එකිනෙකා හට සහයෝගය ලබා දීම සඳහා වූ වගකීම සම්පූර්ණ කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන් ආරම්භ කෙරිණි. දේශීය සමාගමක් වශයෙන්, ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ…
Huawei විසින් අධ්‍යාපන අමාත්‍යංශය හා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව වෘත්තීය පුහුණු සඳහා NAITA – Huawei ICT ඇකඩමිය දියත් කරයි
දේශීය මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළඳපොල ජයග්‍රහණය කළ හැකි, කුසලතා වලින් සන්නද්ධ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ වෙත සහයෝගය දක්වමින්, Huawei විසින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) හා අවබෝධතා ගිවිසුමකට (MoU) එක්ව ඇත. මේ හරහා දේශීය තරුණ තරුණියන්ට විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ විවිධ අංශයන් පිළිබඳ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීම සඳහා වූ…
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය 20වන වරටත් ආලෝකමත් කරයි
ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ලෙසින් වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” වැඩසටහනින් ආලෝකමත් කරන ලදි. 2021 වසරේ ඇසළ උත්සවයට සමගාමීව පවත්වන මෙම ආලෝක පූජා සත්කාරය සමඟ සෙල්ලකතරගම දේවාලයත් ආලෝකමත් කළේ…
Covid-19 තත්ත්වය හමුවේ රජයේ එන්නත් කිරීමේ ක්‍රියාවලියට Shield වෙතින් අත හිත
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛ අත් සනීපාරක්ෂක සන්නාමයක් වන ෂීල්ඩ්, කොවිඩ් -19 තත්ත්වය මැඩලීමේ ක්‍රියාවලියට සහය දැක්වීමට යළිත් වරක් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ප්‍රවර්ධනය කිරීම උදෙසා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් දරන උත්සාහයේ තවත් ප්‍රථිපලයක් ලෙස රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ෂීල්ඩ් විසින් බස්නාහිර පළාතේ සහ ගාල්ලෙහි පවතින එන්නත් මධ්‍යස්ථානවල අත් සනීපාරක්ෂක ඒකක 28 ක්…
ශ්‍රී ලංකාවේ අංක. 01 හෙයාර් ඔයිල් සන්නාමය කුමාරිකා වෙතින් කාර්යබහුල කාන්තා ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන නව තෙරපි රේන්ජ් සත්කාරය
කාන්තාවකගේ වරලස ඇයගේ පෞර්ෂත්වයත්, අභිමානයත්, රූ සපුවත් කෙරෙහි සෘජුවම බලපෑම් කරන බව නොරහසකි. මේ නිසාම කෙස් කළඹේ නිරෝගී බව රැක ගැනීම ඉතාම වැදගත්. වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ අන් කවරදාටත් වඩා කාන්තාවන් කාර්යබහුල වීම ඇගේ හිස කෙස්වල නිරෝගී බවට අනිසි බලපෑම් ඇති කිරීමට හේතු වේ. නිවසේ වැඩ කටයුතුත්, රැකියාවේ කටයුතුත් සමග නිරන්තරයෙන් ගැටෙන ඇයට තම…
“හොන්ඩා” ශ්‍රී ලංකාවේ අතිශය ආදරය දිනාගත් මෝටර්රථ සන්නාමය බවට පත්වේ
ගෝලීය COVID-19 වසංගතය අනෙකුත් සෑම කර්මාන්තයකටම මෙන්ම මෝටර් රථ කර්මාන්තයට ද දැඩි බලපෑමක් ඇති කර ඇති අතර ඊටත් වඩා, වාහන, යතුරුපැදි සහ ස්කූටර් ආනයනය සඳහා ඇති සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ වෙළඳපොළ කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබේ. විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම අවම කර ගැනීමේ පියවරක් ලෙස 2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවට…
ඩීමෝ සිය දේශීය ජල ව්‍යාපෘති ව්‍යාපාරය බලගන්වමින් විදේශීය වෙළඳ පොළට යොමු වෙයි
රජයේ පානීය නල ජලය ලබා දීමේ වැඩසහටහන සමඟ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ ආයතනය සිය ජල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ව්‍යාපාර ක්ෂේත්‍රය මෙරට තුළ තවත් ශක්තිමත් කරමින් එතෙර ජල ව්‍යාපෘති සඳහාද සිය අවධානය යොමු කර ඇත. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට (NWSDB) අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% කට අධික ප්‍රමාණයකට මේ දක්වා නල ජලය…
VIVO V21 5G 44MP OIS NIGHT SELFIE සමඟ රාත්‍රියේ දීප්තිමත් මතක සටහන් එකතු කරමු.
Selfie queen, selfie time, selfie love, selfie twins, selfieයකින් පසු කරන්න තියන වැඩ, ඔබට මේ හැමදෙයක්ම මතකද? වර්තමානයේ වේගයෙන් වෙනස් වන ලෝකයේ, සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් පින්තූර සහ vlogs හරහා ඔවුන්ගේ ජීවිත සනිටුහන් කරති. ‘selfie culture’ නූතන මානසිකත්වයේ වැදගත් අංගයක් බව ප්‍රතික්ෂේප කළ නොහැක. උද්යෝගිමත් පාරිභෝගිකයින්ට උපකාර කිරීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තය සුවිශේෂී කැමරා…