අද්විතීය විශේෂාංග රැසක් සමඟ එන Huawei හි Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථන
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයෙහි ලොව ප්‍රමුඛයකින් වන Huawei විසින් සිය පාරිභෝගිකයින් වෙත විශිෂ්ට තාක්ෂණික අත්දැකීමක් හිමිකර දීමේ අරමුණ ඇතුව පුළුල් පරාසයක විහිදුනු ස්මාර්ට් දුරකථන රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. මේ අතර, මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දුන් Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථනයන් බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇති අතර, එයට හේතුව වන්නේ අවම මිල පරාසයක් යටතේ උසස්…
කොවිඩ් වසංගතයට ගොදුරු වූ ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා හේමාස් කන්සියුමර් අඛණ්ඩව සිය දායකත්වය සපයයි.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුල හැකිතාක් ප්‍රජාවන්ට සහන සැලසීමේ අරමුණින්, හේමාස් කන්සියුමර් විසින් අඛණ්ඩ පරිත්‍යාග මාලාවක් හරහා ආධාර උපකාර සිදු කරන ලදී. 2020 දී කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, වසංගතයෙන් පීඩාවට පත් වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ, පුද්ගලික සත්කාර නිෂ්පාදන ලබා දීම මගින් ද සෞඛ්‍ය සේවා අංශයට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමෙන් ද හේමාස් කන්සියුමර් විසින් සිය…
සුපැහැදිලි ඡායා රූපකරණයේ නවමු අත්දැකීම් සමඟ vivo Y53s එළි දකී
ලොව ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo සිය නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වන Y53s තාරුණ්‍යයේ සිතුම් පැතුම් හා අපේක්ෂාවන් සපුරාලිමටම පෙරමුණ ගෙන සිටින Y කාණ්ඩය යටතේ මෙරටට හඳුන්වා දෙන බව නිවේදනය කළේය. Y53s, 64MP Rear Camera එකකින් සමන්විතව සුපැහිදිලි ඡායාරූපකරණ අත්දැකීමක් ලබා දීම සඳහා Eye Autofocus විශේෂාංගය සමඟ පැමිණි Y කාණ්ඩයේ පළමු ස්මාර්ට් ජංගම…
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM DIGIS 2.1 දියත් කරයි
අනාගතයට සූදානම් ශ්‍රී ලංකාවක් බල ගැන්වීම ශ්‍රී ලංකාවේ අලෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2021 සැප්තැම්බර් 16 වන දින අන්තර්ජාලය මගින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ, ශ්‍රී ලංකාවේ වඩාත්ම අපේක්‍ෂිත ඩිජිටල් ත්‍යාග ප්‍රදානෝත්සවය වන SLIM DIGIS 2.1 දියත් කරන ලදී. නව නිපැයුම් සහ කුසලතාවන් හඳුනාගෙන ඩිජිටල් අලෙවි අංශයේ වෘත්තිකයින්ට නිසි…
අද්විතීය විශේෂාංග රැසක් සහිත Huawei හි නවතම Tablet PC MatePad 11 නුදුරේදීම ශ්‍රී ලංකාවට
ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා විසඳුම් සැපයුම්කරුවකු වන Huawei විසින් ඔවුන්ගේ නවතම ස්මාර්ට් උපාංගය වන Huawei MatePad 11 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසේ. මේ වන විටත් වෘත්තීය වැඩකටයුතු, ඉගෙනුම් වැඩකටයුතු ඇතුළු ඕනෑම තාක්ෂණික අවශ්‍යතාවක් සඳහා ගැළපෙන උසස් විශේෂාංග රැසකින් සමන්විත පරිගණක රැසක් Huawei විසින් දේශීය වෙළඳ පොළට හඳුන්වා දී ඇත. වර්තමානයේ බොහෝ දෙනෙකු ප්‍රිය කරන තාක්ෂණික…
ඩීමෝ විසින් දේශීය සෞඛ්ය අංශයේ ප්රවර්ධනය උදෙසා විසඳුම් රැසක් ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින්, සෞඛ්‍ය සේවා අංශය හා බැඳුනු සිය විසඳුම් තව දුරටත් පුළුල් කරමින්,දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය උදෙසා ලබාදෙන දායකත්වය තව දුරටත් පුළුල් කරයි.හෘද වාහිනී උපකරණ සම්බන්ධ ලොව ප්‍රසිද්ධ සන්නාමයන් හදුන්වා දීම මෙම ක්ෂේත්‍රයේ ඩීමෝ හි නවතම හදුන්වා දීමයි.ඩීමෝ සමාගම විසින් ලොව ප්‍රමුඛ අනෙකුත් සන්නාමයන් හා අත්වැල් බැඳ ගනිමින් ශල්‍ය උපකරණ…
තිරසර රථ වාහන විද්‍යුත්කරණය සඳහා CMTA විසින් රජයට යෝජනා ඉදිරිපත් කරයි
ආසියානු කලාපයේ ජ්‍යේෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම සංචලතාවයේ අනාගතය නියෝජනය කරන විද්‍යුත් රථ වාහන (Electric Vehicles – EVs) පිළිබඳ රජයේ දැක්ම වෙනුවෙන් සිය අභිමතය පළ කරයි. විමෝචනය අඩු කිරීමේ සහ ඉන්ධන ඉතිරි කිරීම අතින් විද්‍යුත් රථ වාහන වාසිදායක බව ඉතා පැහැදිලියි. නමුත් අභ්‍යන්තර…
ඕසෝන් ස්ථරය රැක ගැනීම සඳහා සිංගර් පෙරමුණ ගනී
ඕසෝන් ස්ථරය, සූර්යයාගේ හානිකර කිරණ වලින් මිනිසා ආරක්ෂා කිරීම සඳහා සූර්යයාගේ පාරජම්බුල කිරණ වලින් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගනිමින් පෘථිවියේ ජීවීන් සඳහා ආරක්ෂක පලිහක් ලෙස ක්‍රියා කරයි. ඕසෝන් ස්ථරය මානව පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වීම මෑත අතීතයේ දී බොහෝ කතාබහට ලක් වූ මාතෘකාවක් වූ අතර අනාගත පරපුර සඳහා එය ආරක්‍ෂා කිරීම සඳහා මේ වන විටත් බොහෝ…
පැල්වත්ත කිරි සමාගම අවදානම් සහිත කාලයන්හිදී සේවක සෞඛ්‍ය සහ යහපැවැත්ම තව දුරටත් ඉහළ නංවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිය කාර්ය මණ්ඩලයේ, පාරිභෝගිකයින්ගේ, කිරි ගොවීන්ගේ සහ අනෙකුත් හවුල්කරුවන්ගේ යහපැවැත්ම සහ ආරක්‍ෂාව සහතික කිරීම උදෙසා සුවිශේෂී පියවර ගණනාවක් ගෙන ඇත. එහිදී සියලුම සේවකයින්ට අවම වශයෙන් පළමු එන්නත් මාත්‍රාව ලබා දීමට කටයුතු කර ඇති අතර සෑම ආකාරයකින්ම සෞඛ්‍ය රෙගුලාසි හා මාර්ගෝපදේශයන්…
සිංහ සහ ලියෝවරු දහසක් පැතුම් පළමු අදියරේ දී රුපියල් මිලියන 20ක වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ සේවා ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද “දහසක් පැතුම්” ව්‍යාපෘතිය තුළින් කෝවිඩ් වසංගතය මැඩ පැවැත්වීමට අවශ්‍ය වෛද්‍ය හා රසායනාගාර උපකරණ පරිත්‍යාගයක් සිංහ සහ ලියෝ සමාජ බහු දිස්ත්‍රික් 306 විසින් පසුගිය දා සිදු කරන ලදි. රුපියල් මිලියන 20ක වටිනාකමැති මෙම වෛද්‍ය / රසායනාගාර උපකරණ IDH රෝහල සහ නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල වෙත…