Category: Sinhala News

ශ්‍රී ලංකාවේ අංක. 01 හෙයාර් ඔයිල් සන්නාමය කුමාරිකා වෙතින් කාර්යබහුල කාන්තා ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන නව තෙරපි රේන්ජ් සත්කාරය

කාන්තාවකගේ වරලස ඇයගේ පෞර්ෂත්වයත්, අභිමානයත්, රූ සපුවත් කෙරෙහි සෘජුවම බලපෑම් කරන බව නොරහසකි. මේ නිසාම කෙස් කළඹේ නිරෝගී බව රැක ගැනීම ඉතාම වැදගත්. වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ අන් කවරදාටත් වඩා කාන්තාවන්  කාර්යබහුල වීම ඇගේ හිස කෙස්වල නිරෝගී බවට අනිසි බලපෑම් ඇති කිරීමට හේතු වේ. නිවසේ වැඩ කටයුතුත්, රැකියාවේ කටයුතුත් සමග නිරන්තරයෙන් ගැටෙන ඇයට තම…

By Author 0

“හොන්ඩා” ශ්‍රී ලංකාවේ අතිශය ආදරය දිනාගත් මෝටර්රථ සන්නාමය බවට පත්වේ

ගෝලීය COVID-19 වසංගතය අනෙකුත් සෑම කර්මාන්තයකටම මෙන්ම මෝටර් රථ කර්මාන්තයට ද දැඩි බලපෑමක් ඇති කර ඇති අතර ඊටත් වඩා, වාහන, යතුරුපැදි සහ ස්කූටර් ආනයනය සඳහා ඇති සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ වෙළඳපොළ කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබේ. විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම අවම කර ගැනීමේ පියවරක් ලෙස 2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවට…

By Author 0

ඩීමෝ සිය දේශීය ජල ව්‍යාපෘති ව්‍යාපාරය බලගන්වමින් විදේශීය වෙළඳ පොළට යොමු වෙයි

රජයේ පානීය නල ජලය ලබා දීමේ වැඩසහටහන සමඟ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ ආයතනය සිය ජල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ව්‍යාපාර ක්ෂේත්‍රය මෙරට තුළ තවත් ශක්තිමත් කරමින් එතෙර ජල ව්‍යාපෘති සඳහාද සිය අවධානය යොමු කර ඇත. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට (NWSDB) අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% කට අධික ප්‍රමාණයකට මේ දක්වා නල ජලය…

By Author 0

VIVO V21 5G 44MP OIS NIGHT SELFIE සමඟ රාත්‍රියේ දීප්තිමත් මතක සටහන් එකතු කරමු.

Selfie queen, selfie time, selfie love, selfie twins, selfieයකින් පසු කරන්න තියන වැඩ, ඔබට මේ හැමදෙයක්ම මතකද? වර්තමානයේ වේගයෙන් වෙනස් වන ලෝකයේ, සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් පින්තූර සහ vlogs හරහා ඔවුන්ගේ ජීවිත සනිටුහන් කරති. ‘selfie culture’ නූතන මානසිකත්වයේ වැදගත් අංගයක් බව ප්‍රතික්ෂේප කළ නොහැක. උද්යෝගිමත් පාරිභෝගිකයින්ට උපකාර කිරීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තය සුවිශේෂී කැමරා…

By Author 0

5G තාක්ෂණයේ සහ Augmented Reality (AR) හි වැදගත්කම පිළිබඳ Huawei පහදයි

5G + AR පිළිබඳ වූ Huawei Better World සමුළුවේදී, Huawei සමාගමේ Carrier ව්‍යාපාරික අංශයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී විසින් 5G තාක්ෂණයේ සහ Augmented Reality (AR) හි වැදගත්කම පිළිබඳ කරුණු පහදන ලදී.  ඔහු පවසන අන්දමට 5G තාක්ෂණය AR හි වර්ධනය සඳහා ඉවහල් වන අතරම, AR හි වර්ධනය 5G තාක්ෂණය තුළ විශාල වෙනසක් ඇති කරනු ඇත.  එම නිසා…

By Author 0

සතොස කොහොඹ සබන් නිෂ්පාදනය හා බෙදා හැරීමට එරෙහිව ස්වදේශී කර්මාන්තායතනය විසින් රීබෝන් ලංකා සහ ලංකා සතොසට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගනියි

දශක අටක ශ්‍රී ලාංකීය විශ්වාසය දිනූ  ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ නිෂ්පාදනය කිරීම හා ලංකා සතොස විසින් බෙදා හැරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගෙන තිබේ. 2021 ජුනි 22වන දින කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු M.A.R මරික්කාර් විසින් වාරණ නියෝග කිහිපයක් පනවන ලදි. ස්වදේශී කොහොඹ හි…

By Author 0

පැල්වත්ත සමාගම අභියෝගයන්ට නොසැලෙමින් ඉදිරි වර්ධනය හා නිෂ්පාදනය සහතික කරයි.

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම වසංගතය, එහි බලපෑම් සහ පාරිසරික තත්ත්වයන් මෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති වැනි වෙනත් අභියෝග සමඟ ද නොසැලී අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව පිළිඹිබු කරයි. මෙහිදී කිරි නිෂ්පාදන ධාරිතාවයේ උච්ඡාවචනයන්, ප්‍රවාහන හා සැපයුම් කටයුතු වල දුෂ්කරතා, සැපයුම් දාමයන්ට එල්ලවන බලපෑම්, කර්මාන්තශාලා වල සේවක හිඟය සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම වැනි අභියෝගාත්මක…

By Author 0

කොවිඩ්වලට එරෙහි සටන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝවරු “දහසක් පැතුම් ව්‍යාපෘතිය” දියත් කරයි

මෙරට කෝවිඩ් 19 වසංගත තත්වය  සමස්ත ජන ජිවීතය කෙරෙහි බලපෑම් කරමින් දිනෙන් දින වර්ධනය වීම හමුවේ මෙරට සෞඛ්‍ය අංශය එය මැඩ පැවැත්වීම වෙනුවෙන් මහත් වෙහෙසක් දරයි.  මෙය ජාතික මෙහෙවරක් හා වගකීමක් ලෙසින් සළකමින් කෝවිඩ්වලට එරෙහිව සටන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියට සහයෝගය දැක්වීමේ ප්‍රයත්නයක්  ලෙසින්  සිංහ සහ ලියෝ සමාජ  බහු දිස්ත්‍රික් 306…

By Author 0

ක්ෂේත්‍ර සංවර්ධනය උදෙසා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය හඬ නගයි

ජාතික අර්බුධයක්ව පවතින කොවිඩ්19 වසංගත තත්වය මැඩපැවැත්වීම උදෙසා වූ රජයේ තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට විශාල දායකත්වයක් සපයන සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයට සිදුවන බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන්, සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) රජයෙන් ඉල්ලා සිටියි.  ශ්‍රී  ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන සංගමය වන ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ…

By Author 0

උසස් පෙළ කඩයිමේ “විශිෂ්ටයන් අතර විශිෂ්ටයන්” සඳහා “විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” එළිදැක්වීම මඟින් IIT සිය 30 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්‍ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් වන ඉන්ෆෝමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් “IIT විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” හඳුන්වා දෙමින් සිය 30 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය සමරන ලදී. IIT විසින් 30 වසරක කාලයක් පුරාවට සිය ගෝලීය වශයෙන් පිළිගත් උපාධි පාඨමාලා තුලින් ශ්‍රී ලංකාව තුල සහ ලෝකය…

By Author 0