Category: Sinhala News

Vivo V ශ්‍රේණි පිළිබඳව විශේෂඥයින් රහස් හෙළි කරයි.

දියුණු ස්මාර්ට් ජංගම දුරකථන කැමරාවක් යනු ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී වැදගත් තීරණාත්මක සාධකයකි. ස්මාර්ට්ෆෝන් කැමරාව වසර ගණනාවක් තිස්සේ විශාල ලෙස පරිණාමය වී ඇති අතර දැන් වඩා මිල අධික වෘත්තීය උපාංග සමඟ සමාන්තරව තරඟකාරී බවක් ඇති කර තිබේ. විශේෂයෙන්ම බොහෝ ඡායාරූප ශිල්පීන් ඔවුන්ගේ බර ඡායාරූප උපකරණ අතහැර දමා ආකර්ෂණීය, උසස් හා සාක්කුවට දැමිය හැකි ස්මාර්ට්ෆෝන්…

By Author 0

වාසි රැසක් සමඟ වෙළඳ පොළට එන Huawei Y6P සහ Huawei Band 4e (Active)

Huawei Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථනයන් අතර ඉහළ ඉල්ලුමක් ඇති ස්මාර්ට් දුරකථනයක් ලෙස Huawei Y6P හැදින්විය හැකිය. Huawei Y6P හි ඇති සුවිශේෂී විශේෂාංග පරිශීලකයින්ගේ ප්‍රසාදයට පත්වන අතර මෙම විශේෂාංග වලට අමතරව  තවත් එක් විශේෂ වාසියක් ලෙස 5GB Huawei Mobile Cloud Storage එකක් ලබා දීමට huawei සමගම කටයුතු කර ඇත. මෙම Huawei Mobile Cloud Storage එක ලබාගැනීම…

By Author 0

Huawei Nova 7 SE සමග සම්බන්ධ කල හැකි කාර්යක්ෂම දිවියකට මග පාදන Huawei Smart උපාංග

Huawei Nova 7 SE යනු Huawei  විසින් ශ්‍රී ලංකාවට හදුන්වාදුන් Mid-range 5G ස්මාර්ට් ජංගම දුරකථනයයි. Nova 7 SE  සමඟ, සෑම තැනකම 5G තාක්ෂණය සදහා වැඩි උනන්දුවක් සහ නව කතාබහක් ආරම්භ වී ඇත. මධ්‍යම මට්ටමේ ස්මාර්ට්ෆෝන් වෙළඳපල තුල විප්ලවීය වෙනසක් සිදු කරන මෙම Huawei Nova 7SE ස්මාර්ට් දුරකථනය මේ වනවිටත් ඉතා ඉහල ඉල්ලුමක් ලබාගෙන ඇත. මෙම…

By Author 0

සිංගර් ශ‍්‍රී ලංකා, Hi-Fi Audio සහ Sound Bar නිෂ්පාදන සන්නාම තානාපතිනිය ෆැලන් ඇන්ඩ්‍රියා

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් මෙරට ජනප‍්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පිනියක් වන ෆැලන් ඇන්ඩ්‍රියා සිය Hi-Fi Audio සහ Sound Bar නිෂ්පාදන පෙළ සඳහා නව සන්නාම  තානාපතිනිය ලෙස පත්කළ බව නිවේදනය කරන ලදී. මේ සඳහා වන නව ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹ සිංගර් ප්‍රධාන කාර්යාලයේදී පැවැතිණි. දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් නවයෙහි කිරුළ හිමිකරගත් ෆැලන්…

By Author 0

5GB , Huawei Mobile Cloud Storage එකක් නොමිළේ ලැබෙන Huawei Y7a

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  මෑතකදී එළිදැක්වූ Huawei Y7a  ඉතා ඉහල ඉල්ලුමක් ඇති  ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ.  එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා  අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ආකර්ශනයක් පවතී.   Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ…

By Author 0

ජනප්‍රිය Huawei Nova දුරකථන සමග 5GB Huawei Mobile Cloud Storage එකක් නොමිළේ

ඔබගේ Huawei ID එක දැන්ම register කරගන්න පාරිභෝගිකයින් අතර ජනප්‍රිය Huawei Nova  ස්මාර්ට් දුරකථන ශ්‍රේණියේ සෑම දුරකතනයක් සමගම  5GB, Huawei Mobile Cloud Storage නොමිළේ  ලබාදීමට Huawei සමගම කටයුතු කර ඇත. Nova ශ්රේණියේ සෑම දුරකතනයක්ම පාහේ අවම මිලකට පරිශීලකයාට උපරිම විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දෙමින් ඉහළ තාක්ෂණයකින් නිපදවූ උපාංග වන අතර ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයාට සැම…

By Author 0

අමානා තකාෆුල් රක්ෂණ සමාගමෙන් සැමහට එක ලෙස දිරි දෙන වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශීය රක්ෂණ සැපයුම්කරුවකු වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සිය සහයෝගය ලබා දීමේ වැඩසටහන් කීපයක්ම දියත් කළේය. දුෂ්කර කාලයන් හි දී එකිනෙකා හට සහයෝගය ලබා දීම සඳහා වූ වගකීම සම්පූර්ණ කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන්  ආරම්භ කෙරිණි. දේශීය සමාගමක් වශයෙන්, ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ…

By Author 0

Huawei විසින් අධ්‍යාපන අමාත්‍යංශය හා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව වෘත්තීය පුහුණු සඳහා NAITA – Huawei ICT ඇකඩමිය දියත් කරයි

දේශීය මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළඳපොල ජයග්‍රහණය කළ හැකි, කුසලතා වලින් සන්නද්ධ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ වෙත සහයෝගය දක්වමින්, Huawei විසින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) හා අවබෝධතා ගිවිසුමකට (MoU) එක්ව ඇත. මේ හරහා දේශීය තරුණ තරුණියන්ට විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ විවිධ අංශයන් පිළිබඳ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීම සඳහා වූ…

By Author 0

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය 20වන වරටත් ආලෝකමත් කරයි

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ලෙසින් වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” වැඩසටහනින් ආලෝකමත් කරන ලදි. 2021 වසරේ ඇසළ උත්සවයට සමගාමීව පවත්වන මෙම ආලෝක පූජා සත්කාරය සමඟ සෙල්ලකතරගම දේවාලයත් ආලෝකමත් කළේ…

By Author 0

Covid-19 තත්ත්වය හමුවේ රජයේ එන්නත් කිරීමේ ක්‍රියාවලියට Shield වෙතින් අත හිත

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛ අත් සනීපාරක්ෂක සන්නාමයක් වන ෂීල්ඩ්, කොවිඩ් -19 තත්ත්වය  මැඩලීමේ ක්‍රියාවලියට   සහය දැක්වීමට යළිත් වරක් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ප්‍රවර්ධනය කිරීම උදෙසා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් දරන උත්සාහයේ තවත් ප්‍රථිපලයක් ලෙස රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ෂීල්ඩ් විසින්  බස්නාහිර පළාතේ සහ ගාල්ලෙහි පවතින එන්නත් මධ්‍යස්ථානවල අත් සනීපාරක්ෂක ඒකක 28 ක්…

By Author 0