Category: Sinhala News

Road to Rights සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ තිරසාරභාවය පිළිබඳ #ActiontoImpact වැඩසටහන දියත් කරයි.

තරුණ පරම්පරාව පෙරටු කරගත් ජාත්‍යන්තර සංවිධානයක් වන Road to Rights සංවිධානය යහපත් ලෝකයක් සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක දේශීයකරණය කිරීමට සහය වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු පාර්ශවකරුවන්ගේ ව්‍යාපාරය වන #ActionToImpact  වැඩසටහන දියත් කළේය. #ActionToImpact යනු 2030 වන විට ලොව තීරණාත්මක ගැටලු විසඳීම සඳහා එක්සත් ජාතීන් සහ හවුල් සංවිධාන විසින් ගෙන ඇති ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක…

By Author 0

vivo චීන ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ අංක 1ට එයි

2021 දෙවන කාර්තුවේදී vivo චීනයේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ සියයට 23.5 ක වෙළඳපල කොටසක් හිමි කරගෙන ප්‍රථම ස්ථානයට පත් වී ඇති බව ලෝකයේ ජංගම දුරකථන පිළිබඳ අධ්‍යනය කරන IDC කාර්තුමය වාර්තාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, වාර්ෂිකව සියයට 23.6 ක වර්ධන වේගයක් සහිතව, mid-range සහ higher-end  ස්මාර්ට් ජංගම දුරකථනයන් ද ආවරණය වන පරිදි…

By Author 0

අති නවීන තාක්ෂණය සපිරි ස්මාර්ට්බෝඩ් සිංගර් හඳුන්වාදෙයි

අතිනවීන තාක්ෂණයෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් සවිබලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින්  ඩිජිටල් අධ්‍යාපනය සඳහා ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. මාර්ගගත අධ්‍යාපනික කටයුතු සහ ව්‍යාපාරික රැස්වීම්/සම්මන්ත්‍රණ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි මුලික අරමුණයි. සිංගර්, දැනට ලොව නවීනතම LED තිර නිෂ්පාදනය කරන Skyworth සමාගමේ ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් හඳුන්වාදී ඇත.…

By Author 0

කොවිඩ් අභියෝග ජය ගනිමින් පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

ශ්‍රී ලංකාව තුළ කිරි නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරමින් රටට විදේශ විනිමය ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කිරි සන්නාමයක් වන පැල්වත්ත කිරි සමාගම 2020 / 21 වසර තුළ දී සැලකිය යුතු මූල්‍යමය වර්ධනයක් හිමිකර ගෙන ඇත. එහිදී සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය (PBT) 148% ලෙස විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 2020/21 වසර තුළදී  දී සමාගම…

By Author 0

හච් “ගමට සන්නිවේදනය” වැඩසටහන හා එක්ව ග්‍රාමීය සිසුන් දහසකට වැඩි පිරිසකට අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදෙන වෙනිවැල්ආර සන්නිවේදන කුළුණ විවෘත කරයි

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, භූගෝලීය අභියෝග ජය ගනිමින් දීපව්‍යාප්ත ආවරණ ජාලයක් වෙනුවෙන් වන තම කැපවීම තවදුරටත් පෙරට රැගෙන යමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන සමඟ අත්වැල් බැඳගැනීම පසුගියදා සනිටුහන්විය. වෙනිවැල්ආර ගම්මානයේ සිසුන්ට සහ ජනතාවට අත්‍යාවශ්‍ය අන්තර්ජාල සම්බන්ධතාව ලබා දීමේ අරමුණ…

By Author 0

Smart Watch භාවිතය සදහා ඔබ යොමු කරන විශේෂාංග රැසකින් යුතු Huawei Watch GT 2 Pro

නව තාක්ෂණයේ පෙර ගමන් කරු වන Huawei විසින් විවිධ වූ ස්මාර්ට් උපාංග හදුන්වා දෙමින් පරිශීලකයාට කාර්යක්ෂම smart දිවියක් ලබාදීමට අවස්ථාව හිමිකර දෙමින් තිබේ. Huawei Watch GT 2 Pro යනු මෙම ස්මාර්ට් උපාංග අතර කැපී පෙනෙන ස්මාර්ට් වොච් එකක් වන අතර අසමසම විශේෂාංග රැසකින් එන මෙම ස්මාර්ට් වොච් එක බොහෝ දෙනාගේ පළමු තේරීම බවට පත්ව ඇත.…

By Author 0

ස්වදේශී කොහොඹ 13වන වරටත් දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය ආලෝකමත් කරයි.

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින්   දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය ආලෝකමත් කරන ලදි.   ඇසළ උත්සවයට සමගාමීව  “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”යන තේමාව පෙරදැරිව  මෙම ආලෝක පුජාව සිදු කරන ලදි. ස්වදේශී මෙසේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය ආලෝකමත් කරන ලද්දේ දෙවන…

By Author 0

සදාහරිත OUD GALLERIA වෙතින් දැන් ලොව විශිෂ්ටතම සුවඳ විලවුන් ඇතුළු අගාවුඩ් නිෂ්පාදන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගමවන සදාහරිත වැවිලි සමාගම කොළඹ  One Galle Face හි ආරම්භ කරන ලද අගාවුඩ් නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය වන Oud Galleria වෙතින් ලොව අංක එකේ සුවඳ විලවුන් පෙළක් ඉදිරිපත් කරයි. ඒ අනුව ප්‍රංශයේ නිෂ්පාදිත ලොව විශිෂ්ටතම සුවඳ විලවුන් ඇතුළු අගාවුඩ් තෙල් වලින් නිෂ්පාදිත ලොව උසස්ම තත්ත්වයේ අධි සුඛෝපභෝගී සුවඳ විලවුන් රාශියක් Oud…

By Author 0

තිරසාර සංවර්ධන ඉලක්ක දේශීයකරණය සඳහා #ActionToImpact ජාතික වැඩසටහන දියත් කෙරේ

මෑත කාලීනව මුළු ලෝකයම විශාලතම සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටී. කොවිඩ් 19 වෛරසය විසින් සොබාදහම, මිනිසුන්, ආර්ථිකය සහ එක් එක් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) අතර අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම ඔප්පු කර ඇත. 2030 වන විට මෙම ගෝලීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට යම් ප්‍රමාදයක් සිදුව ඇති බව පෙනේ. එසේම වසංගත තත්ත්වය ලෝකය ඉදිරියේ විශාල අභියෝගයක් ඉදිරිපත් කර…

By Author 0

වාර්ෂිකව විදුලි සංදේශ නියාමන අංශයේ ඉංජිනේරුවන් 300ට අධික පිරිසකට පුහුණුව සැලසීමේ අරමුණින් NAITA – Huawei ICT ඇකඩමිය දියත් කරයි

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) විසින් ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්‍ෂණ විසඳුම් සපයන ආයතනයක් වන Huawei සමඟ එක්ව වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සැලසීමේ අරමුණින් NAITA – Huawei ICT ඇකඩමිය විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැති තුමන්, ගරු නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය…

By Author 0