ශ්‍රී ලාංකික සිසුන්ට රැකියා ලබා දීම ශක්තිමත් කිරීම සඳහා Study Group එක්සත් රාජධානියේ නිරෝධායන අරමුදලක් පිහිටුවයි
ශ්‍රී ලාංකික සිසුන්ට රැකියා අවස්ථා පිරිනැමීමේ ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම් ආයතනයක් වන Study Group විසින් සැප්තැම්බර් මාසයේ සිට සිසුන්ට එක්සත් රාජධානියේ ඉගෙනීමට සහ රැකියා කිරීමට උපකාර කිරීම සඳහා නව නිරෝධායන ආධාරක අරමුදලක් හඳුන්වා දී තිබේ. 2021/2022 අධ්‍යයන වර්ෂයට අදාළව ශ්‍රී ලාංකික සිසුන්ට එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන වැඩසටහන් සඳහා ප්‍රවේශ වීමට Study…
පහසුවෙන්ම ඔබගේ සුඛෝපභෝගී යුරෝපීය රථවාහන විකිණීම සඳහා DIMO CERTIFIED හා සම්බන්ධ වන්න
දශක අටක විශ්වාසය රැගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ඩීමෝ හි pre-owned රථවාහන අංශය වන DIMO CERTIFIED දැන් සියලුම සුඛෝපභෝගී යුරෝපීය රථවාහන හිමියන්ට, ඔවුන්ගේ රථවාහන ඉතාමත් පහසුවෙන් හා කඩිනමින් අලෙවි කර ගැනීමේ හැකියාව ලබා දී ඇත. මෙම සේවාව ඔස්සේ ඔබගේ භාවිත කළ සුඛෝපභෝගී යුරෝපීය රථවාහන සඳහා ඩීමෝ ආයතනයේ විශ්වාසනීය තක්සේරුකරුවන් විසින් සිදු කරන තක්සේරුවකට පසු,…
Huawei Service Carnival සමඟින් සුවිශේෂී වාසි සහ දීමනා රැසක් ලබා ගන්න
ලොව ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන Huawei විසින්, පාරිභෝගිකයා වෙත විශාල වාසි රැසක් ලබා දෙමින්, ඔවුන්ගේ දිවයින පුරා පිහිටි සේවා මධ්‍යස්ථාන තුළ Huawei Service Carnival දියත් කර ඇත. මේ වන විටත් Huawei Service Carnival ආරම්භ වී ඇති අතර එය සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන හරහා Huawei ස්මාර්ට් උපාංග පරිශීලනය කරන ඕනෑම පාරිභෝගිකයෙකුට…
සෞඛ්‍යමත් දිවියකට මගපාදන Huawei Band 6 සහ තාක්ෂණික විශේෂාංග රැසක් සහිත Huawei Y7A
මෙම වසර කිහිපය මෙම දශකයේදී සෞඛ්‍ය පිළිබඳ ඉතා දැඩි කතාබහක් ඇතිවූ සහ ඉතා උනන්දුවෙන් තම සෞඛ්‍ය රැකගැනීම සදහා බොහෝදෙනා පෙළඹුණු කාලවකවානුවකි. මෙම සෞබ්‍ය අවශ්‍යතා සපුරනු වස් සාර්ථක සෞඛ්‍යමත් දිවිපෙවතක් ගතකිරීම සදහා උපකාරී වන උපාංග රැසක් මේ වනවිටත් huawei විසින් හදුන්වාදී තිබෙන අතර ඒවා අතරින් Huawei Band 6 කැපී පෙනෙන ස්මාර්ට් උපාංගයක් සේ සැලකිය හැකිය. තවද…
ශ්‍රී ලංකාව තුළින් ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම උදෙසා “Fems” වෙතින් තවත් පියවරක්
වර්තමානය වන විට කාන්තාවන්, එදිනෙදා ගෙදර දොර සහ රැකියාව ආශ්රිත වගකීම් හේතුවෙන් ඉහළ කාර්යබහුලත්වයකට පත්වී සිටී. මෙම කාර්යබහුලත්වය හේතුවෙන් කාන්තාවන් සැළකිය යුතු ප්‍රමාණයක් සිය සෞඛ්‍යය හා සනීපාරක්ෂාව කෙරෙහි ප්‍රමුඛතාවක් නොදක්වයි. Kantar LMRB විසින් සිදුකරන ලද ගෘහාශ්‍රිත සමීක්ෂණයකට අනුව සියයට 70ක ප්රතිශතයක කාන්තාවන් ප්‍රමාණයක් තවමත් කර්මාන්තශාලා තුළ සාදන ලද සනීපාරක්ෂක තුවා භාවිතා නොකරයි. ඔසප් සෞඛ්‍යය හා…
රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා Huawei අතර සුවිශේෂී හවුල්කාරීත්වයක්
ප්රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වලට අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙළඳ සැපයුම් ක්ෂේත්රයේ දැවැන්තයා වන රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei සමඟ පසුගියදා හවුල්කාරීත්වයකට එළඹෙන ලදී. රාජ්‍ය අංශයේ කාර්යයන් තව දුරටත් කාර්යක්ෂම කිරීම උදෙසා Intelligent writing, High Definition (HD) video conferencing සහ Wireless sharing සමඟ…
ඩීමෝ මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ සංචලන විසදුම් සැපයීමට තෝරා ගැනේ
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ ආයතනය මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ Elevators, Escalators සහ Moving Walks යන සංචලන විසදුම් ලබා දීම සඳහා තෝරා ගෙන ඇත. ජර්මනියේ සුප්‍රසිද්ධ Elevators සහ Escalators සඳහා වූ සන්නාමයක් වන TK Elevator (පෙර thyssenkrupp) හා එක්ව ඩීමෝ විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ඇතුළත් වී ඇත. වර්ෂ 2018 දී …
අසමසම විශේෂාංග රැසක් සමග එන Huawei Nova 7 SE, Huawei Band 4e Active සහ Huawei Band 6
ප්රමුඛ පෙළේ තාක්ෂණ නිමවුම් කරු වන Huawei විසින් , මෙම ඩිජිටල් යුගයේ වැඩි වන අවශ්‍යතා සපුරාලන පුළුල් පරාසයක තාක්ෂණ මෙවලම් කරමින් පවතී . ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප්, පැළඳිය හැකි සහ ශ්‍රව්‍ය උපකරණ වැනි නවීන තාක්ෂණික ස්මාර්ට් උපාංග මගින් Huawei ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසක් ඇති කරන අතර මෑතකදී එළිදැක්වූ එහි ස්මාර්ට් උපාංගයන් වන Huawei Band 6…
පැල්වත්ත සමාගම පවතින අභියෝගාත්මක තත්ත්වය තුළ පවා කිරි කර්මාන්තය නගා සිටුවයි.
ශ්‍රී ලංකාවේ දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත කිරි සමාගම 2020 වසරට සාපේක්ෂව 24% ක කිරි එකතු කිරීමේ වර්ධනයක් වාර්තා කර තිබේන අතර, එම සමාගම දිවයින පුරා කිරි එකතු කිරීමේ ජාලයේ 41% ක සමස්ථ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම වැඩිවීම මඟින් සමාගමේ වර්ධනය පමණක් නොව කිරි කර්මාන්තය ආශ්රිත ප්‍රජාවන්, ආශ්රිත කර්මාන්ත සහ ක්ෂුද්‍ර ආර්ථිකයන්හි වර්ධනයක් පෙන්නුම්…
Electrodeals විසින් අග්නිදිග ආසියාවේ විශාලතම Dell Concept Store කොළඹදී විවෘත කරයි
දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා වන Electrodeals (Pvt) ලිමිටඩ් විසින් අග්නිදිග ආසියාවේ විශාලතම Dell Concept Store මෙරටදී විවෘත කරන ලදී. ලැප්ටොප්/පරිගණක යන්ත්‍ර ඇතුළු විවිධ තාක්ෂණික උපාංග සඳහා ගෝලීය ප්රමුඛ සන්නාමයක් වන Dell Technologies, Electrodeals සමාගම සමඟ සම්බන්ධ වී මෙලෙස විවෘත කරන ලද Dell Concept Store හරහා මාදිලි ගණනාවක Dell තාක්ෂණික උපාංග පහසු…