ඇන්ටන් uPVC දොරවල් සහ ජනෙල් මගින් පරිසර හිතකාමී නවෝත්පාදන කරා
ඇන්ටන් වසර 70කට වැඩි කාලයක් පුරා 100% ශ්‍රී ලාංකේය ගෘහස්ත විසඳුම් නිෂ්පාදකයා වන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර පාරිභෝගිකයන් හට අද්විතීය මෝස්තර, ස්ථාවර නවෝත්පාදන සහ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන්ගේ සිතැගි පරිදි නිවාස විසඳුම් හඳුනා ගැනීමට උපකාර කර ඇත. “වගකිවයුතු සංවිධානයක් ලෙස අපි සෑම විටම අපගේ පාරිභෝගිකයින්ට වඩාත් පරිසර හිතකාමී ගොඩනැගිලි නිර්මාණය කිරීමට උපකාර කරන අතර…
Work From Home පහසු කරවන නවතම Huawei උපාංග දැන් වෙළඳ පොළේ
ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම (WFH) පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල් සිසුන්ටද පහසු මෙන්ම ආරක්ෂාකාරී උපාංග…
Ocean Lanka සමාගම ‘සේවා අභිමන් 2021’ සම්මාන උළෙල අභිමානයෙන් සමරයි
ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd පසුගියදා ‘OCL සේවා අභිමන් 2021’ සේවක ඇගයීම් සම්මාන උළෙල පවත්වන ලද අතර එහිදී ආයතනය තුළ වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයන් 50 ක් වෙත රන් කාසි ප්‍රධානය කිරීම සිදු කෙරිණ. මේ පිළිබඳව අදහස් දක්වමින් Ocean Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය…
වැඩිදියුණු කළ අත්දැකීමක් සමඟ realme UI 3.0 නිල වශයෙන් ලොව පුරා නිකුත් කෙරේ
ලොව වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme සිය නවතම ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය වන realme UI 3.0 පසුගිය සතියේ නිල වශයෙන් නිකුත් කරන ලදී. realme UI 3.0 තාරුණ්‍යයට ගැලපෙන පරිදි යාවත්කාලීන කර ඇත. එය ඇන්ඩ්‍රොයිඩ් 12 හි නව විශේෂාංග රාශියක් ගෙන එන අතර සැලසුම, පුද්ගලීකරණය, පෞද්ගලිකත්‍වය සහ ක්‍රියාකාරීත්වයේ වැඩිදියුණු කිරීම් සමඟ Seamless Fun යන realme…
පිච්ච සහ කස්තුරි කහ සාරයන්හි සුවගුණ සමඟින් බේබි ෂෙරමි හර්බල් ලෝෂන් වෙළඳ පොළට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකගේ ආදරය ලබන ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමය වන බේබි ෂෙරමි, දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය මව්පියවරුන්ගේ විශ්වාසය දිනාගනිමින්, දරු පැටවුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සනාථ කරමින් පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. වර්තමානයේ බොහෝ මව්පියවරුන් සිය දරු පැටියාගේ සමට වඩාත් සුදුසු ලෝෂන් සහ ක්‍රීම් වර්ග තෝරාගැනීමට යාමේදී…
පහසු අන්තර්ජාල මිලදී ගැනීමේ අත්දැකීමක් සඳහා BIG BAD WOLF Books, SHOPIFY සමඟ හවුල්කාරිත්වයකට
Big Bad Wolf ඔන්ලයින් පොත් අලෙවිය නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රට පුරා සිටින පොත් ලෝලීන් විශ්මයට පත් කරමිනි. මෙවර වුල්ෆ්, ඊ-වාණිජ්‍යය දැවැන්තයෙකු වන Shopify සමඟ හවුල්කාරිත්වයකට පැමිණ සිය Wolf Pack පිරිවර සඳහා සුමට හා අමතක නොවන සාප්පු සවාරි අත්දැකීමක් ගෙන එයි! මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන හයවන අවස්ථාව වන අතර, ඔන්ලයින් ක්‍රමය හරහා පැමිණෙන තුන්වන…
ශ්‍රී ලාංකේය දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරමින් ALTAIR විවෘත වේ
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් ක්ෂේත්‍රයට නවතම අත්දැකීමක් එක්කරමින්, කොළඹ නගරයේ ගොඩ නැඟුණු ඇල්ටෙයාර් (ALTAIR) ගොඩනැගිල්ල පසුගියදා (ඔක්තෝබර් 27) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් විවෘත විය. කොළඹ නගරයේ ඉදිවූ අති සුන්දර ගෘහ නිර්මාණ ශිල්පයෙන් අනූන බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියක් වන ALTAIR, ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජන (FDI) ව්‍යාපෘතියක්…
අද්විතීය විශේෂාංග රැසක් සමඟින් එන Huawei MateBook X Pro 2021 දැන් වෙළඳ පොළේ
ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, විශේෂාංග රැසකින් යුත් Huawei MateBook X Pro 2021 ලැප්ටොප් මාදිලිය මෑතකදී දේශීය වෙළඳ පොළට හඳුන්වා දීම සිදු කෙරිණි. පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei MateBook X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇත. MateBook…
PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙලේ පෙළගැස්ම නිවේදනය කරයි
ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින් ස්මාර්ට් නගර සහ තිරසාර සංවර්ධනය පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම මෙහිදී සිදු කරයි හත්වැනි වරටත් සංවිධානය කෙරෙන, ඔන්ලයින් සමුළුව 2021 දෙසැම්බර් 8 වන දින ආරම්භ වන අතර 2022 ජනවාරි 8 දක්වා ‘PropertyGuru සතිය‘ තුළ විවෘතව පවතී මෙම වසරේ සමුළුව තුළ දත්ත විද්‍යාවේ වැදගත්කම සහ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් මෙන්ම පශ්චාත් Covid-19 යුගයේ ආර්ථික…
සාහිත්‍ය මාසය වර්ණවත් කරමින් සදාහරිත සමූහ ව්‍යාපාරය දියත් කල ග්‍රන්ථාකල්පන වැඩසටහන අති සාර්ථක වෙයි.
ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙවර සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් රටේ ජනතාවගේ කියවීමේ රුචිය වර්ධනය කරමින් මනසට නිදහස ගෙන දෙන “ග්‍රන්ථාකල්පන” ෆේස් බුක් සමාජ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන දියත් කළේය. සැප්තැම්බර් 01 වනදා සිට 31 වනදා දක්වා වූ මාසයක කාලය පුරා ෆේස් බුක් පරිහරණය කරන තරුණ වැඩිහිටි…