“CEYLON HOLISTIC” ශ්‍රී ලංකාවේ පෙරළිකාර සෞඛ්‍ය ආරක්ෂකයා
Ceylon Holistic යනු ආයුර්වේදය, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව, සිද්ධ, යුනානි සහ තවත් බොහෝ වෛද්‍ය ක්‍රම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍යයෙන් සෞඛ්‍ය සේවා සපයනු ලබන පුරෝගාමී ආයතනයකි. COVID-19 වසංගතය හේතුවෙන් දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා මෙම ඩිජිටල් වෛද්‍ය සායන ක්‍රමවේදය ආරම්භ කෙරිණි. වසංගතය හේතුවෙන් වෛද්‍ය වෘත්තිකයන් සහ රෝගීන් අතර ඇතිවන…
දේශීය පාරිභෝගිකයන්ගේ තාක්ෂණික අවශ්‍යතා රැසක් සඳහා හොඳම විසඳුම් Huawei වෙතින්
ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei, වඩාත් සංවර්ධිත මෙන්ම සම්බන්ධිත ලොවක් තාක්ෂණය හරහා ගොඩ නැගීමට ඉහළ කැපවීමකින් කටයුතු කරන සන්නාමයකි. දේශීය පාරිභෝගිකයාගේ වෙනස්වන තාක්ෂණික අවශ්‍යතා හඳුනා ගනිමින්, ඒවාට ගැළපෙන කාලීන තාක්ෂණික විසඳුම් රැසක් Huawei විසින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති අතර, මෙම සියලුම නිෂ්පාදන ඒවායේ අන්තර්ගත සුවිශේෂී විශේෂාංග හේතුවෙන් ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් හිමිකර ගෙන…
ක්ලෝගාඩ්, SLDA සහ Neth FM සමග එක්ව මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ අධ්‍යාපනික ව්‍යාපාරයක් දියත් කරයි.
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමයක් වන ක්ලෝගාඩ්, ළමුන් සහ වැඩිහිටියන් අතර මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ දන්ත සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමඟ එක්ව Neth FM ඔස්සේ දන්ත අධ්‍යාපනික ව්‍යාපාරයක් දියත් කර ඇත. COVID-19 වසංගතය අපගේ දෛනික චර්යාවන් සැලකිය යුතු ලෙස වෙනස් කර ඇති අතර, එය…
Sterling සමාගම මෝටර් රථ සේවා කර්මාන්තයේ ඩිජිටල්කරණයට මුල පුරයි
අලුත්වැඩියා කිරීම්, සේවා ස්ථාන හා වෙලාව වෙන් කර ගැනීම, නඩත්තු ඉතිහාස වාර්තා, ඇස්තමේන්තු, සේවා මිල ගණන්, අන්තර්ජාලය හරහා ගෙවීම් ඇතුලු සේවා රැසක් දැන් එකම App එකකින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන්නකු වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම දැන් ඔබගේ ඕනෑම මෝටර් රථයක ඕනෑම සේවා අවශ්‍යතාවක් ඇතගිලක දුරින් හිඳ ඉටු කර ගැනීම සඳහා “Steorra” Mobile App …
පැල්වත්ත කිරි සමාගම හොඳම කිරි නිෂ්පාදන අඩුම මිලට පිරිනැමීමට සුදානම්
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රට තුළ ඉතිරි කරමින් කිරි නිෂ්පාදන රාශියක් පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමය වන පැල්වත්ත කිරි මෑතකාලීන වෙළෙඳපොළ මිල වෙනස් වීම හමුවේ වුවද සිය කර්මාන්තශාලාවලින් අඛණ්ඩව රටට අවශ්‍ය කිරි සැපයුම සහතික කර තිබේ. මෙහිදී පැල්වත්ත යොදය සහිත කිරිපිටි, පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට් සහ පැල්වත්ත ගිතෙල් ඇතුළු නිෂ්පාදන රැසක් පාරිභෝගික…
වාර්ෂික දීමනා සහ මෙගා වට්ටම් සමඟින් Huawei Service Carnival ආරම්භ වේ
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, ඔවුන්ගේ සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ උත්සව සමයේ පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි. මේ වනවිට Huawei සේවා වාර්ෂික දීමනා සමය ආරම්භ වී ඇති අතර එය දෙසැම්බර් මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වේ. නොවැම්බර් මස…
තිරසාර ලොවක් නිර්මාණය උදෙසා වූ දායකත්වය අගයමින් 2021 ADFIAP සම්මාන උළෙලේදී එලායන්ස් ෆිනෑන්ස් වෙත සුවිශේෂී සම්මාන ද්විත්වයක්
වසර 65 කට අධික කාලයක් තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන එලායන්ස් ෆිනෑන්ස්, පසුගියදා අවසන් වූ ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) 2021 වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේදී විශේෂ සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත. AFC විසින් පරිසරය සහ සමාජය සඳහා සිදුකරන ලද තිරසාර තිරසාර සංවර්ධන ක්‍රියාකාරකම් අගයමින් මෙම…
ආසියානු පැසිෆික් කලාපයේ ඩිජිටල් කුසලතා සංවර්ධනයන් වේගවත් කිරීම සඳහා ASEAN Foundation, Huawei සමඟින් එක්වේ
පසුගියදා අවසන් වූ ආසියානු පැසිෆික් නවෝත්පාදන දිනය – ඩිජිටල් කුසලතා සමුළුව 2021 තුළදී, Huawei විසින් ASEAN Foundation අත්වැල් බැඳ ගනිමින්, ආසියානු පැසිෆික් කලාපයේ ඩිජිටල් කුසලතා සංවර්ධනයන් වේගවත් කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඔන්ලයින් ක්‍රමයට පැවැත්වුණු මෙම සමුළුව සඳහා කලාපයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයන් සහ කර්මාන්ත විශේෂඥයින් රැසක් සහභාගී වූ අතර, ඔවුන් ඩිජිටල් කුසලතා පෝෂණය…
vivo, ශ්‍රී ලංකාවේ 4 වන සංවත්සරය සැමරමින් විශේෂ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි
ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවේ සිය 4 වන සංවත්සරය නිමිත්තෙන්, එහි ප්‍රධාන online හවුල්කරුවන් වන BuyAbans.com සහ Singhagiri හරහා විශේෂ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි. ඒ අනුව 2021 ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 7 වනදා දක්වා වූ ප්‍රවර්ධන කාල සීමාව තුළ පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ත්‍යාග රැසක් පිරිනමයි. මෙම ප්‍රවර්ධන කාලසීමාව තුළ …
රොසෙල් නවතම සංකල්ප මන්දිරය අනුරාධපුර නගරයේදී විවෘත වේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල්, බාත්වෙයා සහ උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප මන්දිරය පසුගියදා අනුරාධපුර නගරයේදී විවෘත කෙරිණ. ඓතිහාසික අනුරාධපුර නගරයේ, මෛත්‍රීපාල සේනානායක මාවතේ, අංක 512/B හි පිහිටා ඇති මෙම සුවිශේෂී සංකල්ප මන්දිරය නූතන සහ අංග සම්පූර්ණ ටයිල් බාත්වෙයා සහ උපාංග පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කෙරේ. ඒ අනුව…