සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් එහි ‘The Gathering of Giants’ වැඩසටහන හරහා ජෛවවිවිධත්වය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කරයි.
2024 අගෝස්තු 27 වෙනි දා ශ්‍රී ලංකාවේ කොළඹ දී, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සිනමන් නේචර් ට්‍රේල්ස් සමඟ එක්ව සෙලාන් බැංකුවේ හවුල්කාරිත්වය ඇතිව සිය දෙවෙනි වාර්ෂික ‘The Gathering of Giants’ වැඩසටහන අගෝස්තු මස 9 වෙනි දා සිට 11 වෙනි දා දක්වා පැවැත් වූ අතර මෙම වැඩසටහන, ලොව පුරා වෙසෙන වනජීවීලෝලීන්, සංරක්ෂකයන් සහ සොබාදහමට ආදරය කරන්නන් ආකර්ෂණය…
රොසෙල්, ශ්‍රී ලංකාවේ විශාලතම පරාසයට අයත් මීටර් 1 X 1 Eterno ටයිල් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, ශ්‍රී ලංකාවේ විශාලතම Eterno පරාසයට අයත් වන මීටර් 1×1 ටයිල් වෙළඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. දේශීය ටයිල් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම අවස්ථාව නව්‍ය නිර්මාණ සහ තාක්ෂණයන් හඳුන්වාදීමේ වෙළඳපොළ ප්‍රමුඛයා රොසෙල් බව යළි යළිත් තහවුරු කරයි. දශක ගණනක් පුරාවට, විශිෂ්ටතම ගෝලීය නිර්මාණ සහ නවීන…
බැංකු පහසුකම්හි විප්ලවීය වෙනසක් සිදු කිරීම වෙනුවෙන් LB Finance PLC, Huawei සමඟ එක්වේ
ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන LB Finance PLC, සිය මූලික බැංකු පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා Huawei සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ඩිජිටල් මුදල් පසුම්බි, ඩිජිටල් බැංකුකරණය, ණය, ලීසිං, ඉතුරුම් සහ තැන්පතු, ක්ෂුද්‍ර මූල්‍ය සහ ගෙවීම් කාඩ්පත් ඇතුළු LB Finance හි සේවා පහසුකම්, Huawei හි අති නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් වැඩිදියුණු…
ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත් නිර්මාංශ රට බවට පත් කිරීමේ අරමුණින් වැඩසටහනක් ඇරඹේ
VegVoyages Foundation, Vegan Travel Asia, Animal Climate and Health Save Foundation India, The Save Movement සහ Thrive Philanthropy ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහාම විශේෂයෙන් සැකසූ ශාක මත පදනම් වූ සූපශාස්ත්‍ර පාඨමාලා/වැඩමුළුවක් සංවිධානය කර ඇත. මෙම පාඨමාලා හා වැඩමුළුව සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම ක්‍රියාත්මක වේ. ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ වඩාත්ම නිර්මාංශ…
‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි ඌව පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට…
DIMO Healthcare යාපනය ශික්ෂණ රෝහලේ MRI වාර්තා ලබාගැනීම වේගවත් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, යාපනය ශික්ෂණ රෝහලේ Siemens Healthineers 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රය සඳහා අමතර පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් (workstation) පරිත්‍යාග කිරීම සිදු කළේය. එය MRI වාර්තා ලබාගැනීම සහ ඒ තුළින් රෝග විනිශ්චය කටයුතු වේගවත් කිරීමට මෙන්ම කඩිනමින් ප්‍රතිකාර සැලසුම් කිරීම…
Clogard වෙතින්මුඛ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව උතුරේ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන Clogard, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) සමඟ එක් වී,දත් කුහර වලින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා පාසල් දරුවන් හට මුඛ සෞඛ්‍ය පුරුදු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් අඛණ්ඩව සිදු කරයි. මෙම වැඩසටහන් මාලාව Clogard මගින් වසර 10කට අධික කාලයක් පුරාවට පවත්වනු…
2024 වසරේදී ප්‍රමුඛතම HIKSEMI සන්නාමය සඳහා ඉහළම දායකකත්වය සැපයූවන් අගයමින් IT Gallery 2024 වාර්ෂික හවුල්කාර සමුළුව පැවැත්වේ
IT Gallery වාර්ෂික හවුල්කාර සමුළුව ආරම්භයේ සිටම නවෝත්පාදනය සහ නව සම්බන්ධතා වර්ධනය කරගනිමින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපල තුළ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථාපිත වීම කෙරෙහි බෙහෙවින් වැදගත් අවස්ථාවක් විය. 2024 වර්ෂය වෙනුවෙන් පැවැති වාර්ෂික හවුල්කාර සමුළුවේදී HIKSEMI සන්නාම හවුල්කාරීත්වය සිහිපත් කරමින් දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන් ඇගයීමට IT Gallery ආයතනය කටයුතු කරන ලදී. …
2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී Neptune Recyclers ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබයි
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Neptune Recyclers, 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ‘ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධනය/ප්‍රතිචක්‍රීකරණය’ යන අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2024 ජුනි 28 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) පැවැත්විණි. Neptune…
Alumex PLC විසින් 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිෂ්පාදන ඉංජිනේරු අංශය සඳහා වූ Pinnacle රන් සම්මානය දිනා ගනී
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ විශ්වසනීය සන්නාමයක් වන Alumex PLC විසින් 2024 වසර සඳහා වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිෂ්පාදන ඉංජිනේරු අංශය වෙනුවෙන් රන් සම්මානය දිනා ගන්නා ලදී. ව්‍යාපාර ක්ෂේත්රය තුළ Alumex PLC දක්වන විශිෂ්ටත්වය සහ මෙරට ආර්ථික අභිවෘද්ධිය කෙරෙහි සමාගමක් ලෙස ඔවුන් ලබාදෙන මහඟු දායකත්වය මෙම සුවිශේෂී ජයග්‍රහණය ඔස්සේ මැනවින් පැහැදිලි…