Category: Sinhala News

ස්වදේශී කර්මාන්තායතනය විසින් සතොස කොහොඹ සබන් බෙදා හැරීමට/අලෙවි කිරීමට හා නිෂ්පාදනයට එරෙහිව ලංකා සතොස සහ රීබෝන් ලංකා සමාගමට එරෙහිව බුද්ධිමය දේපළ හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් දෙවන වරටත් වාරණ නියෝගයක් ලබා ගනියි

දශක අටක අධික කාලයක් ස්වදේශී කොහොඹ සබන් නිෂ්පාදනයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන  ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින්   දෙවෙනි වරටත් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ නිෂ්පාදනය කිරීම හා ලංකා සතොස විසින් බෙදා හැරීම/අලෙවි කිරීමට‍ එරෙහිව වාරණ නියෝග කිහිපයක් ලබා ගෙන තිබේ. 2021 දෙසැම්බර් මස 15 වන දින කොළඹ වාණිජ මහාධිකරණ…

By Author 0

MSI වෙතින් අද්විතීය විශේෂාංග රැසකින් යුත් ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් වෙළඳ පොළට නිකුත් කරයි

ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන මයික්‍රෝ-ස්ටාර් ඉන්ටර්නැෂනල් (MSI), විසින් දේශීය වෙළඳ පොළ වෙත ඉහළ කාර්යසාධනයක් සහිත නවතම ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් හඳුන්වා දී ඇත. අන්තර්ගත නිර්මාණකරණය (content creation), ගෙමින්ග් (gaming) සහ ග්‍රැෆික් නිර්මාණකරණය (graphic design) සඳහා වඩාත් සුදුසු මෙම නවතම ලැප්ටොප් මාදිලි වන්නේ Bravo 15, Delta 15 සහ Creator Z16 Laptop ය.  Bravo 15 සහ…

By Author 0

TCL 20 Pro 5G දුරකථනය CES 2022 නවෝත්පාදන සම්මානය දිනා ගනී

Consumer Electronic Show (CES) ලෝකයේ ප්‍රබලතම තාක්ෂණික ඉසව්ව වන අතර එය තාක්ෂණික ක්ෂේත්‍රයේ පෙරළිකාරයින්, ගෝලීය නවෝත්පාදකයින් සහ ලොව අංක එකේ වෙළඳ සන්නාමයන් එකිනෙකා හමුවන තරඟකාරී අවස්ථාවකි. 2022 වර්ෂය සඳහා  CES 2022 නවෝත්පාදන සම්මානය හිමි කර ගැනීමට මීළඟ පරම්පරාවේ ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථනය වන TCL 20 Pro 5G සමත් වූ අතර එහි ප්‍රබල අඟල් 6.67 AMOLED තිරය…

By Author 0

පාරිභෝගිකයා වෙතට නවතම තාක්ෂණික අත්දැකීම් එක් කරමින් Huawei සර්විස් සෙන්ටර්ස් අලුත් වෙයි

ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින් නවෝත්පාදන පදනම් කරගත් නිෂ්පාදන හා සේවා රැසක් දේශීය පාරිභෝගිකයා වෙතට හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම සෑම පාරිභෝගිකයෙකු වෙතම උසස් සේවාවක් ලබාදීම Huawei හි ප්‍රමුඛ අරමුණක් වන අතර,  ඔවුන්ගේ දිවයින පුරා විසිරුණු සේවා මධ්‍යස්ථානයන්හි සේවක මණ්ඩලය Huawei ඉහළ මට්ටමේ සේවා විශිෂ්ටත්වයක් පවත්වා ගැනීමට සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සහතික…

By Author 0

EVOKE විසින් මෙරට ප්‍රථම වරට SLT-MOBITEL ගෘහස්ථ දුරකථන සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දෙයි

මූලික වශයෙන් දුරකතන සේවා සමාගම්වලට අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හා එක්ව SLTMobitel Home (ගෘහස්ථ දුරකථන) පාරිභෝගිකයන් සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙම සහයෝගීතාවය…

By Author 0

චින්ට් එනර්ජි විසින් දේශීය වෙළඳ පොළ වෙත නවතම ස්විච් සහ සොකට් මාදිලි හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් බලශක්ති විසඳුම් සපයන්නා වන චින්ට් එනර්ජි සමාගම සිය දේශීය නිෂ්පාදන පරාසය වෙත නවතම 2L මාදිලියේ ස්විච් සහ සොකට් හඳුන්වා දී ඇත. ලොව තුන්වන විශාලතම විදුලි කාර්මික උපකරණ සන්නාමය වන චින්ට් හි නිෂ්පාදන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදා හරින්නා ලෙස චින්ට් එනර්ජි ක්‍රියා කරන අතර, ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදන පිළිබඳ…

By Author 0

ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් සිය ටැබ් වාසනා ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව අවසන් කරයි.

ප්‍රමුඛ පෙළේ මුඛ සත්කාර සන්නාමයක් වන ක්ලෝගාඩ්  විසින් මෙහෙයවන ලද ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. මෙම වැඩසටහන හරහා රට පුරා සිටින වාසනාවන්ත ජයග්‍රාහකයින් 30 දෙනෙකුට නවතම ටැබ් පිරිනැමීමට ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් සමත් වූ අතර, මෙය ජයග්‍රාහකයින්ට ඔවුන්ගේ අන්තර්ජාලය මගින් සිදුවන ඉගෙනුම් අවශ්‍යතා සපුරාලීමට උපකාරී වනවා පමණක් නොව දිනෙන්…

By Author 0

දහසය වන වරටත් පැවැත්වුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම ගොඩනැගිලි ඉදිකිරීම් අගයන PROPERTYGURU ආසියානු දේපළ සම්මාන උළෙල සාර්ථකව අවසන් වේ

– ඉන්දුනීසියාවේ විශාලතම දේපල සංවර්ධක සමාගමක් වන Sinar Mas Land  විසින් Best Developer (Asia) සම්මානය හිමිකර ගනී – වියට්නාමය, මේන්ලන්ඩ් චීනය, හොංකොං, සිංගප්පූරුව, පිලිපීනය, තායිලන්තය, කාම්බෝජය සහ ග්‍රේටර් නිසෙකෝ (ජපානය) යන රටවලින් ජයග්‍රාහකයින් රැසක් – UOL Group Limited හි සමූහ ප්‍රධාන විධායක Liam Wee Sin, 2021 PropertyGuru Icon සම්මානය පිළිගනී දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සුවිශේෂී නිර්මාණයන්…

By Author 0

80 වසරක සුන්දරත්වය සමරන රාණි සඳුන් නව මුහුණුවරකින් ඔබ වෙතට

ශ්‍රී ලංකාවේ රුව වඩන සඳුන් සබන් අතර ප්‍රමුඛතම   සන්නාමය, රාණි සඳුන් දශක 08ක අසමසම  ගුණාත්මක බව සහ සුන්දරත්වය සමරමින් රාණි සඳුන්, දිදුලන ඔබ  රැජිනක් යන තේමාව යටතේ මන බන්දනීය සහ ආකර්ෂණීය මුහුණුවරකින් වෙළෙඳ පොළට ඉදිරිපත් කර ඇත. වර්ෂ 1941 දී, කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ දී පළමුවරට සබන් නිෂ්පාදනය කරන විට, එය ශ්‍රී ලාංකේය වෙළඳ පොළට පැමිණි…

By Author 0

vivo, Daraz සමග එක්ව මෙම උත්සව සමයේ ආකර්ෂණීය තෑගි පිරිනමයි

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන vivo සමාගම එළඹෙන Daraz 12.12 විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව vivo  සහ Daraz අඛණ්ඩ හවුල්කාරිත්වය යටතේ මෙම වසරේ තුන්වන වරටත් පාරිභෝගිකයින්ට නැවතත් ත්‍යාග පිරිනැමීමට සූදානම් වේ. මෙම උත්සව මාසයේදී vivo සිය ජනප්‍රියතම V සහ Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමක් සඳහාම…

By Author 0