Category: Sinhala News

DIMO නැවත වරක් SAFA වෙතින් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, Diversified කාණ්ඩයේ ඒකාබද්ධ රන් සම්මානය සහ Integrated Reporting වෙනුවෙන් තවත් රන් සම්මානයක් දිනාගනිමින් South Asian Federation of Accountants (SAFA) Best Presented Annual Report Awards, Integrated Reporting Awards and SAARC Anniversary Awards for Corporate Governance Disclosures Competition 2022 යන සම්මාන උලෙළහිදී ආයතනික වාර්තාකරණය කෙරෙහි ඔවුන් දක්වන…

By Author 0

කාබන් ශූන්‍ය වූ අනාගතයක් වෙත යන ගමනේ අවසාන පියවර හරිත හයිඩ්‍රජන්

පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී  ඔහු “පිරිවැය අවම , ශුද්ධ ශුන්‍යය කාබන් විමෝචනය වෙත ගමන් කරන මාවත සඳහා වූ යතුර නම් හයිඩ්‍රජන් උත්තේජනය කිරීමයි” යන…

By Author 0

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ දායකත්වයෙන් FACETS Sri Lanka 2024 ප්‍රදර්ශනයේ සමාරම්භය උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී

30 වැනි වරටත් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS ශ්‍රී ලංකා හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගී දායකත්වයෙන් ජනවාරි මස 06 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Atrium Lobbyහී දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම සමාරම්භක…

By Author 0

Hindenburg වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘සත්‍ය ජයග්‍රහණය කර ඇති බව’ ගෞතම් අදානි පවසයි

එක්සත් ජනපදයේ කෙටි විකුණුම්කරුවෙකු විසින් අදානි සමූහ ව්‍යාපාරය වෙත එල්ල කරන ලද චෝදනා සඳහා   ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකෝටිපති ගෞතම් අදානි මහතා , සත්‍යය ජයගෙන ඇති බවත්, තම සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ වර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරියටත්  දායකත්වය ලබාදෙන බවත්” මෑතකදී ප්‍රකාශ කළේය. අදානි සමූහ ව්‍යාපාරයට එරෙහිව එල්ල වී තිබූ…

By Author 0

ටෝටල් එනර්ජිස්  (TotalEnergies ) සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සහිතව අදානි ග්‍රීන් සමාගමසමඟ හවුල්කාරිත්වයක් අරඹයි

අදානි ග්‍රීන් එනර්ජි සමාගම  ටෝටල් එනර්ජිස්  (TotalEnergies )සමාගමේ හවුල්කාරිත්වය ද සහිතව  MW 1,050 ක පුනර්ජනනීය බලශක්ති  ව්‍යාපෘතියක් අවසන් කළ බව සඳහන් කරමින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම අද දින නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ අනුව ටෝටල් එනර්ජිස් සමාගම (Total Energies ) සමඟ හවුල්කාරිත්වයෙන් සිදුකළ මෙගාවොට් 1050ක අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙහි මෙහෙයුම් මිශ්‍රණය (MW 300) වෙනුවෙන්…

By Author 0

ස්වදේශී කොහොඹ අත්තනගල්ල රාජ මහා විහාරය අලෝකමත් කරයි.

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය ඔවුන්ගේ ප්‍රජා සත්කාරක වැඩසටහන් හි එක් පියවරක් ලෙස දියත් කරන ලද ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය වෙතින් ඓතිහාසික අත්තනගල්ල රාජ මහා මහා විහාරය අලෝකමත් කෙරිණි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස මෙම  ආලෝක පූජා සත්කාරය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී සංඝබෝධී නම් බෝධිසත්වයන්…

By Author 0