Category: Sinhala News

DIMO නැවත වරක් SAFA වෙතින් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, Diversified කාණ්ඩයේ ඒකාබද්ධ රන් සම්මානය සහ Integrated Reporting වෙනුවෙන් තවත් රන් සම්මානයක් දිනාගනිමින් South Asian Federation of Accountants (SAFA) Best Presented Annual Report Awards, Integrated Reporting Awards and SAARC Anniversary Awards for Corporate Governance Disclosures Competition 2022 යන සම්මාන උලෙළහිදී ආයතනික වාර්තාකරණය කෙරෙහි ඔවුන් දක්වන…

By Author 0

කාබන් ශූන්‍ය වූ අනාගතයක් වෙත යන ගමනේ අවසාන පියවර හරිත හයිඩ්‍රජන්

පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී  ඔහු “පිරිවැය අවම , ශුද්ධ ශුන්‍යය කාබන් විමෝචනය වෙත ගමන් කරන මාවත සඳහා වූ යතුර නම් හයිඩ්‍රජන් උත්තේජනය කිරීමයි” යන…

By Author 0

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ දායකත්වයෙන් FACETS Sri Lanka 2024 ප්‍රදර්ශනයේ සමාරම්භය උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී

30 වැනි වරටත් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS ශ්‍රී ලංකා හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගී දායකත්වයෙන් ජනවාරි මස 06 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Atrium Lobbyහී දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම සමාරම්භක…

By Author 0

Hindenburg වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘සත්‍ය ජයග්‍රහණය කර ඇති බව’ ගෞතම් අදානි පවසයි

එක්සත් ජනපදයේ කෙටි විකුණුම්කරුවෙකු විසින් අදානි සමූහ ව්‍යාපාරය වෙත එල්ල කරන ලද චෝදනා සඳහා   ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකෝටිපති ගෞතම් අදානි මහතා , සත්‍යය ජයගෙන ඇති බවත්, තම සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ වර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරියටත්  දායකත්වය ලබාදෙන බවත්” මෑතකදී ප්‍රකාශ කළේය. අදානි සමූහ ව්‍යාපාරයට එරෙහිව එල්ල වී තිබූ…

By Author 0

ටෝටල් එනර්ජිස්  (TotalEnergies ) සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සහිතව අදානි ග්‍රීන් සමාගමසමඟ හවුල්කාරිත්වයක් අරඹයි

අදානි ග්‍රීන් එනර්ජි සමාගම  ටෝටල් එනර්ජිස්  (TotalEnergies )සමාගමේ හවුල්කාරිත්වය ද සහිතව  MW 1,050 ක පුනර්ජනනීය බලශක්ති  ව්‍යාපෘතියක් අවසන් කළ බව සඳහන් කරමින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම අද දින නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ අනුව ටෝටල් එනර්ජිස් සමාගම (Total Energies ) සමඟ හවුල්කාරිත්වයෙන් සිදුකළ මෙගාවොට් 1050ක අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙහි මෙහෙයුම් මිශ්‍රණය (MW 300) වෙනුවෙන්…

By Author 0

ස්වදේශී කොහොඹ අත්තනගල්ල රාජ මහා විහාරය අලෝකමත් කරයි.

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය ඔවුන්ගේ ප්‍රජා සත්කාරක වැඩසටහන් හි එක් පියවරක් ලෙස දියත් කරන ලද ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය වෙතින් ඓතිහාසික අත්තනගල්ල රාජ මහා මහා විහාරය අලෝකමත් කෙරිණි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස මෙම  ආලෝක පූජා සත්කාරය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී සංඝබෝධී නම් බෝධිසත්වයන්…

By Author 0

රැකියා ස්ථානයේ ආරක්ෂිතබව කෙරෙහි දක්වන කැපවීම වෙනුවෙන් DIMO සම්මානයෙන් පිදුම් ලබයි

පසුගියදා පැවති National Occupational Safety and Health Excellence සම්මාන උළෙලේදී  Best Critical Risk Management Strategy සඳහා වන විශේෂ සම්මානයෙන් DIMO පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ විශාලතම Grid Substation ව්‍යාපෘතිය, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වෙනුවෙන් DIMO සිය ප්‍රධාන හවුල්කරු වන Siemens සමාගම සමඟ එක්ව එහි ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම හබරණ Grid Substation ව්‍යාපෘතිය ඉදිකිරීමේදී එම …

By Author 0

Variosystems Sri Lanka ආයතනය සිය තෙවන නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කරමින් වසර 25ක අඛණ්ඩ ජයග්‍රහණයන් උත්කර්ෂවත්ව සමරයි

වසර 25ක දිගු කාල පරිච්ඡේදයක් පුරාවට ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය වෙනුවෙන්  අසමසම කැපවීමක් සිදුකළ, Variosystems Sri Lanka ආයතනය සිය 03 වැනි නිෂ්පාදන මධ්‍යස්ථානය බඩල්ගම ප්‍රදේශයේදී විවෘත කරයි. මෙම සුවිශේෂී සංධිස්ථානය තුළින් නවෝත්පාදන කටයුතු වෙනුවෙන් සහ මෙහෙයුම් විශිෂ්ටත්වය මෙන්ම තිරසාරභාවය පිළිබඳ Variosystems Sri Lanka ආයතනය දක්වන නොසැලෙන කැපවීම මැනවින් පසක් වේ.  මේ පිළිබඳ අදහස් බෙදාගනිමින් Variosystems ආයතනයෙහි…

By Author 0

DIMO සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි

Mercedes-Benz සඳහා නිවහන වන DIMO, Mercedes-Benz මෝටර් රථ තුළ සැඟවුණු සුවිශේෂීත්වයන් හඳුන්වාදීමට Mercedes-Benz පාරිභෝගිකයින් සඳහා සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Mercedes-Benz AG පුහුණු තාක්ෂණික විශේෂඥයින් විසින් මෙහෙයවන ලද StarDiscovery+ හීදී පැමිණ සිටි පිරිසට විවිධ මාදිලි වලට විශේෂිත, තාක්ෂණික උපදෙස් ලබා දීම සිදු කෙරුණි. DIMO සපයනු ලබන සුවිශේෂී අලෙවියෙන් පසු සේවාව පිළිබඳව…

By Author 0

අදානි ග්‍රීන් එනර්ජි සමාගම, තිරසාර සූර්ය බලශක්ති උත්පාදනයක් සහතික කිරීම සඳහා රොබෝ තාක්ෂණය භාවිත කිරීම අරඹයි

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත  සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා, බලශක්ති උත්පාදනයට ජල පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් නවතම තාක්‍ෂණය සඳහා ආයෝජනය කිරීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම කටයුතු කරයි. අදානි ග්‍රීන් එනර්ජි සමාගම  සිය  සූර්ය බලශක්ති නිෂ්පාදන කළඹෙන් මෙගාවොට් 4,830ක ප්‍රමාණයක් සිය රොබෝ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ආවරණය කිරීමට කටයුතු කරන අතර, එමඟින්…

By Author 0