Category: Sinhala News

Varun Beverages Lanka Pvt. Ltd. විසින් සිය දීර්ඝ කාලීන සේවක මඩුල්ලට කෘතගුණ දක්වයි.

එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වන Varun Beverages Ltd. හි අනුබද්ධ සමාගමක් වන Varun Beverages Lanka Pvt. Ltd. විසින් සිය සමාගම වෙනුවෙන් වසර 25ක් හෝ ඊට වැඩි කාලයක් සිය දායකත්වය සපයන ලද සේවකයින්ට කෘතගුණ දැක්වීම උදෙසා සම්මාන උළෙලක් පසුගියදා ටාජ් සමුද්‍රා හිදී පවත්වන ලදී. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් Varun Beverages…

By Author 0

ඕෂන් ලංකා සමාගම මෙවර වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම 2022 වසරේ දී පැවැත්වුණු 9වන  වෙළෙඳසේවා වොලිබෝල් ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලියේ පිරිමි අවසන් මහා තරඟයේ දී  3 – 2 ක් ලෙස මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් කණ්ඩායම පැරදවීමට ඕෂන් ලංකා කණ්ඩායම සමත් විය. මෙවර වෙළෙඳ සේවා ශූරතාවලිය මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ…

By Author 0

පැල්වත්ත විසින් සිය කිරි එකතු කිරීමේ, බෙදාහැරීමේ සහ විකුණුම් මධ්‍යස්ථානයක් අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේදී විවෘත කරයි.

ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් කිරි එකතු කිරීමේ, බෙදාහැරීමේ සහ විකුණුම් මධ්‍යස්ථානයක් පසුගියදා අනුරාධපුරයේ කැකිරාව ප්‍රදේශයේදී විවෘත කරන ලදී. පැල්වත්ත අලෙවිසැල් ජාලයේ 15 වන කිරි නිෂ්පාදන අලෙවිසැල මෙයයි. පැල්වත්ත සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “කිරි එකතු කිරීම,…

By Author 0

HUTCH ශ්‍රී ලංකාව තුළ වසර 25ක සිය සේවා කාලය සමරයි

Hutchison Telecommunications Lanka (Pvt) Ltd. (HUTCH) ශ්‍රී ලංකාවේ උසස් තත්වයෙන් යුත් ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සහ සන්නිවේදන පහසුකම් සපයන ප්‍රමුඛතම සමාගමකි. HUTCH පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දුරකථන සේවාවක් ගොඩනංවමින් දැරිය හැකි මිලට සන්නිවේදන පහසුකම් සැපයීම මඟින් ශ්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බවයි. විවිධාංගීකරණය වූ Global Fortune 500 සමූහ ව්‍යාපාරය වන…

By Author 0

භාවිතා කළ විද්‍යුත් රථ වාහන ආනයනයෙන් ඇති විය හැකි අනිසි බලපෑම් ගැන CMTA පාරිභෝගිකයන්ට අනතුරු අඟවයි

ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම  රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද විද්‍යුත් රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම නිසා ඇති විය හැකි අයහපත් බලපෑම්  පිළිබඳව දැඩි අවධානයක් යොමු කරයි. විද්‍යුත් රථ වාහන හරහා මෙරට පාරිභෝගිකයාට, පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට ඇති විය හැකි ඍනාත්මක බලපෑම අවම කිරීම සඳහා මෙරට දේශගුණ තත්වයන්ට…

By Author 0

ස්වදේශී කොහොඹ ප්‍රජා සත්කාරක වැඩසටහනක් කඳානේ දී

ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ, ස්වදේශී කර්මාන්තායතනය විසින් පසුගිය දා කඳාන – කන්දේවත්ත සහ කඳාන  නාගොඩ – මොරාවත්ත යන ග්‍රාම නිලධාරී වසම්වල අඩු ආදායම් ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කෙරිණි. ස්වදේශී සමාගම සිදු කරන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් වූ මෙම ව්‍යාපෘතිය, ‘ස්වදේශී කොහොඹ ප්‍රජා සත්කාරය‘ යන…

By Author 0

Huawei හා Dronetech සහයෝගීතාව තිරසාර කෘෂිකර්මාන්තයකට පහසුකම් සපයයි

වර්ෂ 1323 වැනි ඈත අතීතයේ දී, ලියවිල්ලක සඳහන් වූ මුල් ම වතු යාය ලෙස ඉතිහාසගත වන ඔස්ට්‍රියාවේ පිහිටා ඇති සියවස් ගණනාවක් පැරණි වතුයායක් වන Nussböckgut මිදි වත්තේ දී, එහි මෙහෙයුම් සමාගම් දෙක පසුගිය වසරේ දී ආරම්භ කළ පුරෝගාමී ව්‍යාපෘතිය පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබා දුන් අතර, එහි දී එම වතුයාය 5G හා IoT තාක්ෂණයන් තිරසාරත්වය කරා…

By Author 0

Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන සාමාජිකයින් 145 දෙනෙකු අගයයි

Ocean Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන අතර, පසුගිය දා එම සමාගම සංවිධානය කළ ‘OCL සේවා අභිමන් – 2022’ සම්මාන උලෙළේ දී සිය දිගුකාලීන සේවා සගයින් ඇගයීම සිදු කෙරිණි. Ocean Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා සිය අදහස් ප්‍රකාශ කළේ මේ අයුරිණි. “ආයතනය වෙනුවෙන් කැප වන සේවක සේවිකාවන් පිරිසක්…

By Author 0

Huawei ආසියා පැසිෆික් ISP සමුළුවේ දී 2030 වසර වන විට සාර්ව දෘශ්‍ය හා බුද්ධිමය අන්තර්ජාල සේවාවක් ගොඩනැංවීම පිළිබඳව හඳුන්වා දෙයි

මෙවර පැවැත්වුණු ආසියා පැසිෆික් ISP සමුළුව අතරතුරදී Huawei සමාගම සිය නවතම වැඩසටහන වන  “ආසියා පැසිෆික් කලාපය කේන්ද්‍රකරගනිමින් සාර්ව දෘශ්‍යහා බුද්ධිමය අන්තර්ජාල පහසුකම් ගොඩනැංවීම”පිළිබඳව හඳුන්වා දුන් අතර,එම වැඩසටහන 2030 වසර වන විට  අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්‍රය බුද්ධිමය ලෝකයේ වැදගත් ම පදනම ලෙස ශක්තිමත් කිරීමට අරමුණු කරයි. එහි දී Huawei සමාගම විසින් ව්‍යාපාරික නායකයින් හා හවුල්කරුවන්, ආසියා-පැසිෆික්…

By Author 0

සොඳුරු දිරියවන්ති’ කේශ පළඳනා පරිත්‍යාග කිරීමේ ජාතික ව්‍යාපෘතියට වසරක් සපිරෙයි

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගී කාන්තාවන්ගේ ස්වාභාවික කේෂ පළඳනා අවශ්‍යතාවයන් සපුරාලමින් ඔවුන්ට දිරියක් වීම සඳහා දියත් කළ ‘සොඳුරු දිරියවන්ති’ වැඩසටහනේ අති සාර්ථක වර්ෂ පූර්ණ සැමරුම පසු ගිය දා පවත්වන ලදි. මෙම වැඩසටහන හේමාස් මැනුෆැක්චරින් සමාගමෙහි ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ  ප්‍රමුඛතම හිසකෙස් සත්කාරක නිෂ්පාදනයක් වන කුමාරිකා, ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම බෙන්තොට හා  ගල්කිස්ස සිංහ සමාජ, ශ්‍රී ලංකා පිළිකා…

By Author 0