මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ 30 වසරක විශිෂ්ටත්වය සමරමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් FACETS Sri Lanka 2024 ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka ප්‍රදර්ශනය 2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා Cinnamon Grand හෝටල් පරිශ්‍රයේ Atrium Lobby හිදී පැවැත්වෙන බව සතුටින් දන්වා සිටියි. 2002 දී පිහිටුවන…
Lever Ayush දේශීය ආයුර්වේදය පෝෂණය කිරීමේ අදිටනින් AyurEx 2023 හි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද නිෂ්පාදන සන්නාමයක් ලෙස විශ්වාසනීයත්වය තහවුරු කළ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි ප්‍රමුඛතම ආයුර්වේද නිෂ්පාදන සන්නාමය වන “Lever Ayush” මෙරට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය වන AyurEx Colombo 2023 හි ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් සිය සාඩම්බර දායකත්වය ලබාදෙන ලදී. මෙය පසුගිය සැප්තැම්බර් මස 08,09 හා 10 යන තෙදින පුරා…
විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණයහා ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් Cleantech සම්පත් පියස රාජගිරියේදී විවෘත වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම සිය නව විද්‍යුත් අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය “සම්පත් පියස” නමින් රාජගිරියේ දී විවෘත කරන ලදී. මෙම මධ්‍යස්ථානය මඟින් පාරිසරික වශයෙන් බලපෑම්කාරී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ කළ හැකි අපද්‍රව්‍ය එක්රැස් කිරීම සිදුකරනු ලබයි.…
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කළ 2023 ස්වර්ණාභරණ නිර්මාණ තරඟයේ පළමු වටයේ විනිශ්චය කටයුතු අවසන් වේ
දිවයින පුරා විසිරී සිටින ප්‍රතිභාපූර්ණ ස්වර්ණාභරණ නිර්මාණකරුවන් එක්රැස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් ස්වර්ණාභරණ නිර්මාණ තරඟය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම තරඟය 2023 වසරේදී “සමරමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ පැවැත්වූ අතර ඒ සඳහා බොහෝ වෘත්තීය සහ ආකර්ෂණීය ස්වර්ණාභරණ නිර්මාණ රැසක් ඉදිරිපත් කරමින් තරඟකරුවන් අතිවිශාල ප්‍රමාණයක් සහභාගී වූහ. මෙම තරඟය හරහා…
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පවත්වන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනික දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් Cambridge University Press & Assessment විසින් සංවිධානය කරන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනේදී මෙරට අධ්‍යාපන පරිසර පද්ධතියේ සිදුවෙමින් පවතින වර්ධනයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වු අතර සම්භාවනීය අමුත්තන්ගේ දේශන මාලාවන් හා සාකච්ඡා වට මෙන්ම ඉදිරිපත්කිරීම් ද අන්තර්ගත විය.…
UNDP සහ Hatch’s CONNECT වැඩසටහන: ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා බලාපොරොත්තුවක්.
දක්ෂතාවය සහ අධිෂ්ඨානය දිරිමත් කිරීමේ විශිෂ්ට නවෝත්පාදයක් ලෙස , බොහෝ දෙනා අපේක්‍ෂා කරන ලද CONNECT Demo Day හි ආරම්භක ප්‍රදර්ශනය Hatch සහ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව සංවිධානය කර තිබිණි. ජුලි 20 වැනි දින කොළඹදී පැවති මෙම උත්සවයේදී රටේ අනාගතය සඳහා වඩාත් දීප්තිමත් සහ තිරසාර අනාගත මාවතක් දල්වමින් උද්‍යෝගිමත් මෙන්ම සවිමත් සුවිශේෂී…
ශ්‍රී ලාංකීක තරුණ ව්‍යවසායකයින් සවිබලගන්වමින් SPARK 2023 අවසන් මහ තරඟය පැවැත්වේ
ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද “SPARK 2023” තරඟාවලියේ අවසන් මහා තරඟය අගෝස්තු මස 21 වන දින පවත්වන ලදී. ලෝක ව්‍යවසායකත්ව දිනයට සමගාමීව පවත්වන ලද මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වයස අවුරුදු 15-24ත් අතර නව දැනුම හා ආකල්ප වලින් සන්නද්ධ වූ නවෝත්පාදකයින්, ගැටලු විසඳන්නන් මෙන්ම චින්තකයින් සිය අදහස් සහ…
හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් විසින් ලොව උසස්ම තාක්ෂණය ඇසුරින් Inotec පොලිඑතිලීන් නල දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි
කෘෂිකාර්මික ජල සම්පාදන ක්‍රියාවලියේ නව යුගයක ඇරඹුම සනිටුහන් කරමින් හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ්විසින් පොලිඑතිලීන් නල නිෂ්පාදන කම්හලක් පසුගියදා විවෘත කරන ලදි. සපුගස්කන්ද ලින්ඩෙල් කාර්මික පරීශ්‍රය තුළ ස්ථාපිත කර ඇති මෙම නවතම කර්මාන්තශාලාව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් උසස් ජල සම්පාදන විසඳුම් ලබා දෙනු ඇත. ක්ෂුද්‍ර ජල සම්පාදනය පිළිබඳව ලොවම පිළිගත් තාක්‍ෂණයක්…
රාජා ජුවලර්ස් තාරුණ්‍යයවෙනුවෙන් නවතම ඔන්ලයින් ස්වර්ණාභරණ එකතුවක් එළිදක්වයි
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභර්ණ කලාවේ ප්‍රමුඛයා ලෙස වසර 95ක් පුරාවට විශ්වසනීයත්වය සනාථ කළ රාජා ජුවලර්ස් විසින් තාරුණ්‍යයේ සිතැඟි හඳුනාගනිමින් ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද නවතම ඔන්ලයින් ස්වර්ණාභරණ එකතුවක් පසුගියදා එළිදක්වන ලදී. තරුණ පරපුරේ රුචිකත්වය හා ස්වර්ණාභරණ තෝරාගැනීමේ නව්‍යත්වය තවදුරටත් වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ විය. රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම නවතම ඔන්ලයින්…
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වර්ධනය කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සිය ප්‍රසාදය පළ කරයි.
ශ්‍රී ලංකා රජයේ නිල පිළිගැනීම හිමි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් මෑත කාලීනව ජාතික ආර්ථිකය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය මඟින් ඉටු කරන ලද මෙහෙවර අගය කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඔවුන්ගේ ගෞරව ප්‍රණාමය පුද කරයි .ආර්ථිකය වර්ධනය කිරීම වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් සිදුකරන…