Category: Sinhala News

ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, 2024 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාල වකවානුව තුළ ඉහළ වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ප්‍රමුඛතම සමාගමක් වන  ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 186.39ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය පසුගිය වසරේ සමාලෝචිත කාල…

By Off

CMA Excellence in Integrated Reporting Awards 2024 සම්මාන උළෙලේදී DIMO, සමස්ත රන්  සම්මානය දිනාගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, CMA Excellence in Integrated Reporting Awards 2024 සම්මාන උළෙලේදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් Integrated Reporting සඳහා වූ සමස්ත රන් සම්මානය ඇතුළු තවත් සම්මාන පහක් දිනා ගැනීමට සමත් විය. මෙහිදී Top 5 Excellent Integrated Reports සම්මානය මෙන්ම සම ජයග්‍රාහකයකු ලෙස Best Integrated Report in the Diversified…

By Off

සහයෝගීතාවය සහ අනාගත සංවර්ධන අවස්ථා පිළිබිඹු කරමින් 2024 වර්ෂයේ Huawei හි දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතිය පැවැත්වෙයි

Huawei හි 2024 වර්ෂය සඳහා වන දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතිය පසුගිය නොවැම්බර් මස 29 වන දින ITC Ratnadipa පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් වල සැපයුම්කරුවන් සහභාගී වූ අතර මෙම කළාපයේ ප්‍රධාන සැපයුම්කරුවන් අතර සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වුණි. ඉදිරි වසර සඳහා Huawei හි උපායමාර්ගික දැක්ම පිළිබඳ…

By Off

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් Hayleys Solar විසින්සූර්යබලය පිළිබඳ රචිත ‘ඉර මල සහ මී මැස්සා’ ළමා කතා පොත එළි දක්වයි

ජාත්‍යන්තර ලෝක ළමා දින සැමරුම නිමිති කරගනිමින් Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar විසින් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම රචිත ‘ඉරමල සහ මී මැස්සා’ (Sunflower And The Bee) නමින් ළමා කෘතියක් එළිදක්වන ලදී. මෙම කෘතිය සූර්ය බලයේ ප්‍රතිලාභ පිළිබඳව මෙන්ම ‘සූර්ය බලය සහ ඒ පිළිබඳ…

By 0

Rank Container Terminals හි කාර්යක්ෂමතාවය වර්ධනයට DIMO වෙතින්  Kalmar Reach Stacker

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක්  වන DIMO, මෙරට ලොජිස්ටික් අංශයේ  ප්‍රමුඛයෙකු  වන Rank Container Terminals (RCT) වෙත Kalmar Reach Stacker රථයක් ලබා දී ඇත.  RCT හි ඔරුගොඩවත්ත මධ්‍යස්ථානයේදී නිල වශයෙන් මෙම Reach Stacker රථය භාරදුන් අතර ඒ සදහා RCT හි නිලධාරීන්, රේගු නිලධාරීන් සහ DIMO නියෝජිතයන් රැසක් සහභාගි වී සිටියහ. නැව්ගත බහාලුම්…

By 0

ශ්‍රී ලංකාවේ 5G යෙදවීම් සක්‍රීය කරමින් SpideRadio Telecom ශ්‍රී ලංකාවට අවතීර්ණ වෙයි

Hyperjet Technologies (Pvt) Ltd Sri Lanka සහ SpideRadio Telecommunication Technology Co. Limited නව සහයෝගීතාවයක් අරඹමින් ලොව ප්‍රවේශ ජාල විසඳුම් ක්ෂේත්‍රයේ නවතම පිවිසුම්කරු ලෙස ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහා 5G හැකියාවන් පිළිබඳ විප්ලවීය වෙනසක් ඇති කරමින් spideRadio සන්නිවේදන නිෂ්පාදනයන් පසුගියදා මෙරට තුළ   දියත් කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ   සියලුම ශ්‍රී ලාංකික ටෙලිකොම් නියාමකයන්ට, ජංගම දුරකථන…

By 0

Diva විසින් ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් යුත් නව Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සෝදන කුඩු ප්‍රභේදය  වෙළඳපොළට හදුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා නවෝත්පාදනයෙන් පරිපූර්ණ රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, නවතම Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු ප්‍රභේදය වෙළඳපොළට හඳුන්වා දෙයි. රෙදි සේදීමේ දී පාරිභෝගිකයා වැඩි වශයෙන්ම  මුහුණ දෙන ගැටලුවලින් එකක් වන රෙදිවල ඇති අප්‍රසන්න දුර්ගන්ධයන්ට එරෙහිව සටන් කරන ඇඩ්වාන්ස්ඩ්පර්ෆියුම් තාක්ෂණයෙන් මෙම නව ප්‍රභේදය සමන්විත වේ.…

By 0

ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් කෘෂියාන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කිරීමට DIMO “මහට වහින වාසි වැස්ස” හදුන්වා දෙයි

ප්‍රථම අදියර සාර්ථකව නිමාවේ කෘෂියාන්ත්‍රීකරණය තුළින්  ගොවි ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ  තවත් එක් පියවරක්  ලෙස ගොවි ජනතාවට Mahindra ට්‍රැක්ටර් රථ මිලදී ගැනීමේදී නොමිලේ ලැප්ටොප් පරිගණක, ටැබ්, සහ ඉලෙක්ට්‍රික් බයිසිකල් සහ විදේශ සංචාර පිරිනැමීමට DIMO ආයතනය  “මහට වහින වාසි වැස්ස” පසුගියදා හදුන්වා දෙනු ලැබුවා. කෘෂි ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය වැඩිකිරීම සඳහා යාන්ත්‍රීකරණය සහ නවීන තාක්ෂණය…

By 0

ශ්‍රී ලංකාවේ ඓතිහාසික මැණික් උරුමය ලොවට රැගෙන යන දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය FACETS 2025

දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 31 වන ප්‍රදර්ශනය පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී.  2025 වසරේ ජනවාරි 04 සිට 06 දක්වා කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට නියමිත එම ප්‍රදර්ශනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා අන්තර්ජාතික වේදිකාවක් වන අතර, ලොව පුරා…

By 0

ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය  ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි

මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබාදීමේ පරමාර්ථයෙන්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සහ Sarvodaya Development Finance (SDF)  විසින් පසුගියදා හවුල්කාරිත්වයක්  ආරම්භ කරන  ලදී. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉහළ නැංවීමයි. උසස් ජර්මානු තාක්‍ෂණයෙන් යුත්…

By 0