ශ්‍රී ලංකාවේ 5G යෙදවීම් සක්‍රීය කරමින් SpideRadio Telecom ශ්‍රී ලංකාවට අවතීර්ණ වෙයි
Hyperjet Technologies (Pvt) Ltd Sri Lanka සහ SpideRadio Telecommunication Technology Co. Limited නව සහයෝගීතාවයක් අරඹමින් ලොව ප්‍රවේශ ජාල විසඳුම් ක්ෂේත්‍රයේ නවතම පිවිසුම්කරු ලෙස ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහා 5G හැකියාවන් පිළිබඳ විප්ලවීය වෙනසක් ඇති කරමින් spideRadio සන්නිවේදන නිෂ්පාදනයන් පසුගියදා මෙරට තුළ දියත් කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ සියලුම ශ්‍රී ලාංකික ටෙලිකොම් නියාමකයන්ට, ජංගම දුරකථන…
Diva විසින් ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් යුත් නව Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සෝදන කුඩු ප්‍රභේදය වෙළඳපොළට හදුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා නවෝත්පාදනයෙන් පරිපූර්ණ රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, නවතම Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු ප්‍රභේදය වෙළඳපොළට හඳුන්වා දෙයි. රෙදි සේදීමේ දී පාරිභෝගිකයා වැඩි වශයෙන්ම මුහුණ දෙන ගැටලුවලින් එකක් වන රෙදිවල ඇති අප්‍රසන්න දුර්ගන්ධයන්ට එරෙහිව සටන් කරන ඇඩ්වාන්ස්ඩ්පර්ෆියුම් තාක්ෂණයෙන් මෙම නව ප්‍රභේදය සමන්විත වේ.…
ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් කෘෂියාන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කිරීමට DIMO “මහට වහින වාසි වැස්ස” හදුන්වා දෙයි
ප්‍රථම අදියර සාර්ථකව නිමාවේ කෘෂියාන්ත්‍රීකරණය තුළින් ගොවි ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ තවත් එක් පියවරක් ලෙස ගොවි ජනතාවට Mahindra ට්‍රැක්ටර් රථ මිලදී ගැනීමේදී නොමිලේ ලැප්ටොප් පරිගණක, ටැබ්, සහ ඉලෙක්ට්‍රික් බයිසිකල් සහ විදේශ සංචාර පිරිනැමීමට DIMO ආයතනය “මහට වහින වාසි වැස්ස” පසුගියදා හදුන්වා දෙනු ලැබුවා. කෘෂි ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය වැඩිකිරීම සඳහා යාන්ත්‍රීකරණය සහ නවීන තාක්ෂණය…
ශ්‍රී ලංකාවේ ඓතිහාසික මැණික් උරුමය ලොවට රැගෙන යන දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය FACETS 2025
දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 31 වන ප්‍රදර්ශනය පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී. 2025 වසරේ ජනවාරි 04 සිට 06 දක්වා කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට නියමිත එම ප්‍රදර්ශනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා අන්තර්ජාතික වේදිකාවක් වන අතර, ලොව පුරා…
ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි
මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබාදීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සහ Sarvodaya Development Finance (SDF) විසින් පසුගියදා හවුල්කාරිත්වයක් ආරම්භ කරන ලදී. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉහළ නැංවීමයි. උසස් ජර්මානු තාක්‍ෂණයෙන් යුත්…
lදෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ ජීවිතයට ශක්තියක් වෙමින් Emerald International, OrphanCare සමඟ අත්වැල් බැඳගනියි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, දෙමාපිය රැකවරණය අහිමිව ළමා නිවාසවල සිටින දරුවන්ගේ අනාගතයට අත්වැලක් වන ස්වාධීන ආයතනයක් වන OrphanCare සමඟ හවුල්කාරිත්වයකට එළඹෙනු ලැබීය. එසේම මෙම හවුල්කාරීත්වය මඟින් Emerald විසින් සිය ‘Emerald Active’ සහ ‘Emerald Fashion’ යන කාණ්ඩයන් යටතේ අලෙවිවන සෑම නිෂ්පාදනයකින්ම රුපියල් 100ක මුදලක් මෙම දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබයි. මෙම මුලපිරීම…
ක්ලෝගාර්ඩ් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨය එක්ව “Saving Little Smiles” වැඩසටහන සමඟින් ලෝක ළමා දිනය සමරයි.
මුඛ සෞඛ්‍ය සත්කාරයේ ප්‍රමුඛතම සන්නාමයක් වන ක්ලෝගාඩ්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨය සමඟ එක්ව ලෝක ළමා දිනය සමරයි. ‘Saving Little Smiles’ තේමාව යටතේ පෙර පාසල් ගුරුවරුන් හා මුල් ළමාවිය සංවර්ධන නිළධාරින් සඳහා සුවිශේෂී වැඩසටහනක් මෙහිදී පවත්වන ලදී. දරුවන්ගේ දන්ත සෞඛ්‍ය හා සම්බන්ධ ගැටලු පිළිබඳව පෙර පාසල් ගුරුවරුන් හා මුල් ළමාවිය සංවර්ධන නිළධාරින්ගේ දැනුවත්භාවය…
CoinCeylon x Intersectශ්‍රී ලංකාවේ පළමු වාර්ෂික සාමාජික රැස්වීම
දකුණු ආසියාවේ බ්ලොක්චේන් පරිපාලනය සඳහා මුඛ්‍ය පියවරක් ලෙස, CoinCeylon Intersect සමඟ සහයෝගයෙන්, කොළඹ හිල්ටන් හෝටලයේදී සමාරම්භක වාර්ෂික සාමාජිකයින්ගේ රැස්වීම සාර්ථකව පවත්වන ලදී. මෙම අවස්ථාවට ව්‍යාපාරික නායකයන්, මාධ්‍ය නියෝජිතයින් සහ බ්ලොක්චේන් පිළිබඳ උනන්දුව දක්වන්නන් ඇතුළු 100කට අධික පිරිසක් සහභාගී වුණා. ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, පෘතුගාලය, ඝානාව සහ මෙක්සිකෝව යන රටවල පවත්වන ලද අනෙකුත් ගෝලීය වැඩසටහන් 5ට…
විස්වක සිය සාඩම්බරණීය 21වනසංවත්සරය නෙලුම් කුළුණ ‘කොස්මික්’හි දී සමරයි.
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන ‘විස්වක’ පසුගියදා සිය සාඩම්බරණීය 21 වැනි සංවත්සරය සමරනු ලැබීය. ආහාර අලෙවිකරණය සහ ආහාර අමුද්‍රව්‍ය සැපයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂී පාරිභෝගික සේවාවක් සැපයීමට ‘විස්වක’ සතු අසමසම කැපවීම මෙම අවස්ථාවේ දී තහවුරු විය. ආරම්භයේ සිටම, ‘විස්වක’ ආහාර නිෂ්පාදන අංශය තුළ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරණයේ ප්‍රමුඛ උපදේශකයෙකු බවට පත් විය. සිය ගෝලීය සැපයුම්කරුවන්ගේ ජාලයෙන්…
First Capital Asset Management සමාගම වෙතින් ආයෝජන ක්‍රමයේ විප්ලවීය වෙනසක්
First Capital Holdings හි අනුබද්ධිත සමාගමක් වන First Capital Asset Management Limited විසින් සිය පෙරළිකාර ඒකක භාර අරමුදල වන “First Capital Money Plus Fund” වෙළඳපොළ වෙත හඳුන්වා දී තිබේ. ආයෝජකයින් හට ආකර්ෂණීය ප්‍රතිලාභ ලබාදෙන මෙම අරමුදල, අවැසි ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ අරමුදල් ඉක්මනින් සහ පහසුවෙන් ආපසු ලබා ගැනීමටද අවස්ථාව සලසා දෙයි. First Capital Money Plus Fund,…