Category: Sinhala News

Emerald හි නවතම විලාසිතා එළිදක්වමින්  ‘EVOLUXE’ විලාසිතා දැක්ම සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය නවතම විලාසිතා දැක්ම “EVOLUXE” නමින් පසුගියදා එළිදක්වන ලදී. වෝටර්ස් එජ්, ග්‍රෑන්ඩ් බෝල්රූම් හි පැවති මෙම විලාසිතා දැක්ම Emerald හි විලාසිතා නවෝත්පාදනයන්, සිය පාරිභෝගිකයින් වෙත ගෙනයාමේ ගමන්මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. ‘EVOLUXE,’ යන තේමාව තුළින් කාලයත් සමඟ සුඛෝපභෝගීත්වයේ සිදුවී ඇති සිත්ගන්නාසුළු පරිණාමය, සිය නවෝත්පාදනයන් තුළින් නිරුපණය කිරීම Emerald…

By Author 0

HUTCH ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මේලනය 2023

HUTCH ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මේලනය 2023 වසර ආරම්භයේ සිට මේතාක් දක්වා සිය ව්‍යාපාර ඉලක්කයන් කරා සාර්ථකව ගමන් කිරීමට ගත් එක් උපායමාර්ගයක් ලෙස මනාව ප්‍රදර්ශනය කරන ලදී. HUTCH හි නව අරමුණු සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ව්‍යාපාරික හවුල්කරුවන් සහ කණ්ඩායම් දැනුවත් කිරීමට මෙය මහඟු අවස්ථාවක් විය. විකුණුම් කළමනාකාරීත්ව කණ්ඩායමෙහි උද්යෝගය වැඩි කරමින් සිය ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගැනීම HUTCH…

By Author 0

නවතම අශ්ව බල (HP) 50 කාණ්ඩයේ Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය DIMO Agribusinesses සහ  Mahindra Tractors  එක්ව ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාවට හඳුන්වා දෙයි

DIMO Agribusinessesසිය දීර්ඝ කාලීන හවුල්කරුවෙකු වන Mahindra Tractors සමඟ එක්ව පසුගියදා නවතම තාක්ෂණයෙන් නිමවුණු අශ්ව බල (HP) 50 කාණ්ඩයේ Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාවට හඳුන්වා දෙන ලදී. Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට හදුන්වා දීමේ උත්සවය අනුරාධපුර ගලෙන්බිදුණුවැව මනරම් වෙල්යායක  විශාල ගොවි  ජනතාවකගේ සහභාගිත්වයෙන්  සිදුවුණු අතර උත්සවයට සහභාගී වූ…

By Author 0

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ 30 වසරක විශිෂ්ටත්වය සමරමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින්  FACETS Sri Lanka 2024 ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)  එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka  ප්‍රදර්ශනය  2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා Cinnamon Grand හෝටල් පරිශ්‍රයේ Atrium Lobby හිදී පැවැත්වෙන බව සතුටින් දන්වා සිටියි.  2002 දී පිහිටුවන…

By Author 0

Lever Ayush දේශීය ආයුර්වේදය පෝෂණය කිරීමේ අදිටනින් AyurEx 2023 හි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද නිෂ්පාදන සන්නාමයක් ලෙස විශ්වාසනීයත්වය තහවුරු කළ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි ප්‍රමුඛතම ආයුර්වේද නිෂ්පාදන සන්නාමය වන “Lever Ayush” මෙරට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය වන  AyurEx Colombo 2023  හි ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් සිය සාඩම්බර දායකත්වය ලබාදෙන ලදී. මෙය පසුගිය සැප්තැම්බර් මස 08,09 හා 10 යන තෙදින පුරා…

By Author 0

විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණයහා ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් Cleantech සම්පත් පියස රාජගිරියේදී විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම සිය නව විද්‍යුත් අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය “සම්පත් පියස” නමින් රාජගිරියේ දී විවෘත කරන ලදී. මෙම මධ්‍යස්ථානය මඟින් පාරිසරික වශයෙන් බලපෑම්කාරී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ කළ හැකි අපද්‍රව්‍ය එක්රැස් කිරීම සිදුකරනු ලබයි.…

By Author 0

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කළ  2023 ස්වර්ණාභරණ නිර්මාණ තරඟයේ පළමු වටයේ විනිශ්චය කටයුතු අවසන් වේ

දිවයින පුරා විසිරී සිටින ප්‍රතිභාපූර්ණ ස්වර්ණාභරණ නිර්මාණකරුවන් එක්රැස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින්  ස්වර්ණාභරණ නිර්මාණ තරඟය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.  මෙම තරඟය 2023 වසරේදී “සමරමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ පැවැත්වූ අතර ඒ  සඳහා බොහෝ වෘත්තීය සහ ආකර්ෂණීය ස්වර්ණාභරණ නිර්මාණ රැසක් ඉදිරිපත් කරමින්  තරඟකරුවන් අතිවිශාල ප්‍රමාණයක් සහභාගී වූහ. මෙම තරඟය හරහා…

By Author 0

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පවත්වන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනික දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් Cambridge University Press & Assessment විසින් සංවිධානය කරන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනේදී මෙරට අධ්‍යාපන පරිසර පද්ධතියේ සිදුවෙමින් පවතින වර්ධනයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වු අතර සම්භාවනීය අමුත්තන්ගේ දේශන මාලාවන් හා සාකච්ඡා වට මෙන්ම ඉදිරිපත්කිරීම් ද අන්තර්ගත විය.…

By Author 0

UNDP සහ Hatch’s CONNECT වැඩසටහන: ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා බලාපොරොත්තුවක්.

දක්ෂතාවය සහ අධිෂ්ඨානය දිරිමත් කිරීමේ විශිෂ්ට නවෝත්පාදයක් ලෙස , බොහෝ දෙනා අපේක්‍ෂා කරන ලද CONNECT Demo Day හි ආරම්භක  ප්‍රදර්ශනය Hatch සහ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)  එක්ව සංවිධානය කර තිබිණි. ජුලි 20 වැනි දින කොළඹදී පැවති මෙම උත්සවයේදී  රටේ අනාගතය සඳහා  වඩාත් දීප්තිමත් සහ තිරසාර අනාගත මාවතක් දල්වමින්  උද්‍යෝගිමත් මෙන්ම  සවිමත් සුවිශේෂී…

By Author 0

ශ්‍රී ලාංකීක තරුණ ව්‍යවසායකයින් සවිබලගන්වමින් SPARK 2023 අවසන් මහ තරඟය පැවැත්වේ

ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද “SPARK 2023” තරඟාවලියේ අවසන් මහා තරඟය අගෝස්තු මස 21 වන දින පවත්වන ලදී. ලෝක ව්‍යවසායකත්ව දිනයට සමගාමීව පවත්වන ලද මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වයස අවුරුදු 15-24ත් අතර නව දැනුම හා ආකල්ප වලින් සන්නද්ධ වූ නවෝත්පාදකයින්, ගැටලු විසඳන්නන් මෙන්ම චින්තකයින් සිය අදහස් සහ…

By Author 0