Clogard joins global elite in Kotler’s upcoming marketing publication
Hemas Consumer Brands is proud to announce that Clogard, a leading and trusted oral care brand in Sri Lanka, will be featured in the Sri Lanka & Maldives Edition of ‘Essentials in Modern Marketing’ by Kotler Impact Inc. This recognition underscores the strength and innovative nature of Hemas, and its dedication to uplifting Sri Lankan…
First Capital இனால் பட்டம்பயிலும் மாணவர்களுக்காக investED நிகழ்ச்சி முன்னெடுப்பு
ஜனசக்தி குழுமத்தின் (JXG) துணை நிறுவனமான First Capital Holdings PLC, நிதிசார் அறிவை மேம்படுத்துவதற்கான தனது அர்ப்பணிப்பை தொடர்ந்தும் உறுதி செய்யும் வகையில் First Capital investED எனும் நடவடிக்கையை முன்னெடுத்திருந்தது. இதனூடாக நாடு முழுவதையும் சேர்ந்த 1775 க்கும் அதிகமான பல்கலைக்கழக மாணவர்களுக்கு நிதிசார் விழிப்புணர்வை ஏற்படுத்தியுள்ளது. மாணவர்களுக்கு பல்வேறு முதலீட்டு வாய்ப்புகள் பற்றிய புரிந்துணர்வை ஏற்படுத்தவும், நீண்ட கால நிதிசார் பாதுகாப்பை ஏற்படுத்த முதல் படியை எடுத்து வைப்பதற்கு உதவும் வகையில் இந்தத்…
DIMO Powers Marina Square – Colombo with State-of-the-Art Low Voltage Electrical Solutions
DIMO, a leading diversified conglomerate in Sri Lanka, has successfully secured the order for design & supply of a comprehensive Low Voltage (LV) power distribution system for Marina Square – Colombo. This is one of the most prestigious and luxurious real estate developments in Colombo. This landmark project sets a new benchmark for upscale urban…
City of Dreams Sri Lanka විවෘත කිරීමට, ෂාරුක් ඛාන් ලංකාවට?
ලෝක ප්‍රසිද්ධ ඉන්දීය සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.ඒ අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහායි. City of Dreams Sri Lanka නිල ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් සටහනක් පලකර තිබුණි. ජෝන්…
ශ්‍රී ලංකාවේ දැවැන්තම හොලිවුඩ් මංගල දර්ශනය ලෙස F1 චිත්‍රපටය Scope Cinemas වෙත
Apple Original Films සහ Warner Bros. Pictures වෙතින් ගෙනෙන ත්‍රාසජනක F1 චිත්‍රපටයෙහි මංගල දර්ශනය, නිල දේශීය චිත්‍රපට ආනයනකරුවන් වන Liberty Lands, සහ Scope Cinemas විසින් Havelock City Mall හි Atrium හිදී තිරගතකරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ සාප්පු සංකීර්ණයක් තුළ පැවැත්වූ පළමු හොලිවුඩ් චිත්‍රපට මංගල දර්ශනය වන අතර, මෙම රාත්‍රිය, ප්‍රභූ අමුත්තන් රැසකගේ සහභාගීත්වය සහ පුළුල්…
තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන්ට නොමිලේ ජපන් රැකියා
තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානය බලා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 16 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, පසුගිය දා (25) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේදී සිදුකරන ලදී. එම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියන් 04 දෙනෙකු, නිශ්පාදන රැකියා සඳහා 04 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභී තරුණයින් 08 දෙනෙකු අයත්වේ. ජපානයේ පිහිටි IM ජපන්…
Sirus Migration එළඹෙන ජුලි මසදී ශ්‍රී ලාංකිකයන්ට අයදුම් කළ හැකි ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සුවිශේෂී සංක්‍රමණ අවස්ථාවන් නිවේදනය කරයි
Sirus Migration Education යනු ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ සහ උපදේශන ආයතනයක් වන අතර, එළඹෙන ජුලි මස ශ්‍රී ලංකාවේ සති දෙකක විශේෂ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව ආයතනය විසින් නිවේදනය කර ඇත. මෙම වැඩසටහන, ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට සහ සිසුන්ට ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ලියාපදිංචි සංක්‍රමණ හා අධ්‍යාපන වෘත්තිකයන් ඍජුවම සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දෙන සුවිශේෂී…
තවත් ඉන්දීය ආයෝජනයක් මෙරටට
දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන ATUM Beverages Pvt Ltd, එහි ජනප්‍රිය පාන වර්ග පරාසය මෙරටට හඳුන්වාදීමට සහ දේශීය නිෂ්පාදනය මෙරට ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසෙන බව ATUM Beverages Pvt Ltd සමාගම නිවේදනය කරයි. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC Sri Lanka) මහලේකම් නීතිඥ ශනිල් ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ ICC…
GDSA உடன் ஒத்துழைப்பை வலுப்படுத்தி Dentistree மாநாடு 2025 இற்கான முக்கிய அனுசரணையாளராக மீண்டும் பங்கெடுக்கும் Link Natural Products (Pvt) Ltd
இலங்கையில் மூலிகை அடிப்படையிலான சுகாதார மற்றும் தனிநபர் பராமரிப்பு தயாரிப்புகளின் முன்னணி உற்பத்தியாளராக விளங்கும் Link Natural Products (Pvt) Ltd (லிங்க் நெச்சுரல் புரடக்ட்ஸ் (பிரைவேட்) லிமிடெட்) நிறுவனம், அரசாங்க பல் வைத்தியர்கள் சங்கம் (GDSA) நடாத்தும் Dentistree Congress 2025 மாநாட்டின் அனுசரணையாளராக மீண்டும் செயற்படுவதன் மூலம், நாட்டின் வாய்ச் சுகாதார மேம்பாட்டை உறுதிப்படுத்தும் தனது அர்ப்பணிப்பை மீண்டும் நிரூபித்துள்ளது. இரண்டாவது ஆண்டாக, Link Natural Products (Pvt) Ltd நிறுவனம், Dentistree Congress…
Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය
රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 3220 යනු ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආවරණය කරන, ගෝලීය රොටරි සංවිධානයට අනුබද්ධිත ස්වේච්ඡා සේවා සංවිධානයකි. මෙය ශ්‍රි ලංකාව තුළ සමාජය හමුවේ පවතින දැඩිව වැදගත් වූ ගැටලු සහ අවශ්‍යතා සඳහා ක්‍රියාකාරී විසඳුම් ලබාදීම සඳහා කැපවුණු ජාත්‍යන්තර සේවා සංවිධානයකි. මෙම දිස්ත්‍රික්කය යටතේ ක්‍රියාත්මක වන රොටරි සමාජ රාශියක්, සමාජ සේවාව, වෘත්තිය උපදේශනය සහ සංවර්ධනය, පාරිසරික…