ස්වදේශී කොහොඹ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඩිජිටල් “අවුරුදු ලිත” සමඟින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සමරයි.
ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීම වෙනුවෙන් කැප වී සිටින කදානේ ස්වදේශී කර්මාන්තායතනය, ස්වදේශී කොහොඹ අවුරුදු ලිත හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සිරිත් විරිත් හා වටිනාකම් ඉහළින් අගයන ශ්‍රී ලාංකික සමාගමක් ලෙස, ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියි.…
උපාධිධාරීන්ට විදේශ රැකියා අවස්ථා ලබා දෙමින් DIMO Academy සිය 32 වන උපාධි ප්රදානෝත්සවය පවත්වයි
DIMO හි අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් සිය 32 වන උපාධි ප්රදානෝත්සවය පසුගියදා පවත්වන ලදී. German Automobile mechatronics ඩිප්ලෝමාව සහ Automobile mechatronics සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසුන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්විය. සිය සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් ඩී.ජී.කසුන් ඉන්දුජ වික්‍රමරත්න, යූ.එල්.ඩී.චමත් මිලින්ත ගුණසිංහ සහ සියඹලාපිටියගේ ඉෂාන් පියෙත්‍රෝ සිල්වා යන සිසුන් මෙම උපාධි…
ජනප්‍රිය ජැකලින් ෆර්නැන්ඩස් සමඟ නව පෙනුමකින් PEPSI® ගිම්හානය සාදරයෙන් පිළිගනී
‘ප්‍රබෝධමත් බව හා නව Bold පෙනුම ‘ අවධාරණය කරමින් Pepsi® ජැකලින් ෆර්නැන්ඩස් සමඟ ගිම්හානය වෙනුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ දැන්වීමක් එළිදක්වයි. ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් දිනාගත් සිසිල් බීම සන්නාමයක් වන Pepsi® විසින් ගිම්හාන සමය වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් සමඟ නවතම වෙළෙඳ දැන්වීමක් එළිදැක්වීමට සැලසුම් කර තිබේ. ‘ප්‍රබෝධමත් Pepsi® සමඟ නව Bold පෙනුමක්’ යන ‘තේමාව මුල්කරගනිමින් නිර්මාණය…
අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙගාවොට් 30,000 ක ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ 1,000 MW (1 GW) ධාරිතාවක්ක්‍රියාත්මක කරයි
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමාගමක් වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani Green Energy Limited (AGEL) ) විසින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛාවඩා හි ස්ථාපිත කර ඇති ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති (RE) උද්‍යානයේ දී මෙගාවොට් 1,000 සූර්ය බලශක්ති සමුච්චිත ධාරිතාවක් ක්‍රියාත්මක කරන ලදී. මෙමඟින් මෙගාවොට් 9,478 ක මෙහෙයුම් ධාරිතාවක් අත්පත් කර ගැනීමට අදානි ග්‍රීන් එනර්ජි…
කෙටි කාලයක් තුළ ජනප්‍රියත්වයට පත් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථ සඳහා වසරක නොමිලේ නඩත්තු සේවා ඇතුළු තවත් සේවා රැසක් DIMO Agribusinesses වෙතින්
DIMO Agribusinesses සිය දීර්ඝ කාලීන හවුල්කරුවෙකු වන Mahindra Tractors සමඟ එක්ව පසුගිය මහ කන්නයේදී හඳුන්වාදුන් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය ඉතා කෙටි කාලයක් තුළ මෙරට ගොවිජනතාව අතර බෙහෙවින් ප්රචලිතවීමත් සමඟ ගොවි ජනතාවට තවත් ප්රතිලාභ ලබාදීම වෙනුවෙන් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථ සඳහා වසරක කාලයක් සඳහා නොමිලේ නඩත්තු සේවා ඇතුළු තවත් පහසුකම් රැසක් පිරිනැමීමට…
රාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්මින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් 2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මස 07 වැනිදා සිට 09 වැනි දින දක්වා සුවිශේෂි සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. කාන්තාවන් සවිබලගැන්වීම හා ඔවුන් සතු ශිල්පිය කුසලතා සැමරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් උසුලන ජාත්‍යන්තර කාන්තා දිනය රාජා ජුවලර්ස් විසින් “Inspire…
ප්‍රථමවරට Oceanswell සහ Greenpeace South Asia සහයෝගයෙන් ඉන්දියන් සාගරයේ දුරස්ථ සාගර ප්‍රදේශය තුළ cetacean සමීක්ෂණයක් සිදුකරයි
සුප්‍රසිද්ධ Rainbow Warrior නෞකාව මඟින් ඉන්දියන් සාගරයේ cetacean දෘශ්‍ය සහ ධ්වනි සමීක්ෂණ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව Greenpeace South Asia සංවිධානය සහ ශ්‍රී ලංකා Oceanswell සමුද්‍ර සංරක්ෂණ සංවිධානය නැවත කොළඹට පැමිණ තිබේ. ප්‍රවීණ cetacean පර්යේෂිකාවක් මෙන්ම Oceanswell සංවිධානයේ නිර්මාතෘවරිය වන ආචාර්ය ආශා ද වොස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ Oceanswell සංවිධානය නියෝජනය කරන ශ්‍රී ලාංකික තරුණ- තරුණියන්…
පිරිසිදු බලශක්තිය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) තිරසාර හෙටක් වෙනුවෙන් මාර්ගය විවෘත කරයි
පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම හරිත විප්ලවය අරඹයි. හරිත හෙටක් වෙනුවෙන් තබන පෙරළිකාර පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) වෙත ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති ඩොලර් මිලියන 355 ක දැවැන්ත, 234MW පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය සඳහා බලශක්ති බලපත්‍රය ලබා දීමට…
Shirtworks සුවිශේෂී සුවපහසු විලාසිතාවන්ගෙන් යුත් නවතම Tailored Suits එළිදක්වයි
පිරිමි ඇඳුම් සඳහා ශ්‍රී ලංකාවේ නිවහන වන Shirtworks (SWX) සිය කොළඹ 04හි පිහිටි ශාඛාව නැවත විවෘත කිරීම සහ සුවිශේෂී විලාසිතාවන්ගෙන් යුත් නිමි ඇඳුම් කට්ටල රැසක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණි. මෙම සුවිශේෂී අවස්ථාව තුළින් Shirtworks, උසස් තත්ත්වයෙන් යුත් එකිනෙකට වෙනස් විලාසිතාවන් පාරිභෝගිකයින්ට හඳුන්වාදීම සඳහා වූ සිය කැපවීම යළිත් තහවුරු කළේය. SWX විසින් ED’s Array, Leonardo,…
Hayleys Aventura සහ Invertek Drives සබඳතාවය බලශක්ති කාර්යක්ෂමතාවය සවිබල ගන්වයි
Optidrive Eco VFD හරහා මෝටර් සහ පොම්ප යෙදුම් ද්විත්වය සඳහාම 20% සිට 25% දක්වා බලශක්ති ඉතිරියක් ප්රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ප්‍රධාන ගෝලීය සමාගමක් වන Invertek Drives Ltd (New Zealand) සමඟ එක්වෙමින්, අති නවීන ධාවක තාක්ෂණය (Drive Technology) සඳහා ප්‍රසිද්ධියට පත් Optidrive Eco Variable Frequency Drives (VFDs) නිෂ්පාදනය හඳුන්වාදෙන ලදී. මෙම තාක්ෂණය …