ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.
මෙගාවොට් 50ක සුළං බලාගාර ව්‍යාපෘතියක් මන්නාරමේදී ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍යාපෘතියක් හේලීස් ෆෙන්ටන්ස් ආයතනයෙහි (Hayleys Fentons Limited) සුළං බලශක්ති අංශය වන හේවින්ඩ් (HayWind) විසින් සිදු කිරීමට නියමිතයි. එම ව්‍යාපෘතියට අදාළ වන ගිවිසුම (PPA) අත්සන් කිරීමේ කටයුතු 2025 මැයි මස…
NEXT Ventures හි නවතම ගෝලීය මධ්‍යස්ථානය කොළඹ දී විවෘත වේ
NEXT Ventures සිය නවතම ගෝලීය මෙහෙයුම් මධ්‍යස්ථානය වන NEXT Ventures Lanka (Pvt) Ltd සමාගම නිල වශයෙන් පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 24 මහලේ දී විවෘත කරන ලදී. මෙම නව ආරම්භය පුද්ගල ජිවිත සංවර්ධනය මෙන්ම වේගයෙන් වෙනස්වන FinTech කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකිරීමේ සමාගමේ මෙහෙවරෙහි නව පියවරක් ලෙස සැළකිය හැකිය. මෙම විවෘත කිරීමේ උත්සවය…
මැක්සිස් ටයර් සිය වාර්ෂික සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වයි
” ජයග්‍රහණයෙහි අධිෂ්ඨානය ” යන තේමාව යටතේ පවත්වන ලද Maxxis වාර්ෂික සම්මාන රාත්‍රිය කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිවානයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සමාගමේ උප සභාපති එච්. කේ. ලී මහතා සහභාගී විය. තායිලන්තයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් සමාගමේ ජාත්‍යන්තර අළෙවි කළමනාකාර ජැක් ලී මහතා, මැක්සිස් ඉන්ටර්නැෂනල් තායිවානයේ අංශ කළමනාකරු කෙනී මහතා ,…
AIA ඉන්ෂුවරන්ස් සමාගමේ ‘Rethink Healthy’ වැඩසටහන තුළින් සෞඛ්‍යය සම්පන්නභාවයට නව අරුතක් එක් කරයි
AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින් PodHub සමඟ එක්ව කොටස් හතරකින් යුත් පොඩ්කාස්ට් මාලාවකින් යුත් සිය ‘Rethink Healthy’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව පවතින විවිධ වැරදි මතවාදයන් අභියෝගයට ලක් කරමින් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම යන්නෙන් සැබෑ ලෙස අදහස් වන්නේ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමයි. සෞඛ්‍යය සම්පන්න බව යන්න කුමක්ද පිළිබඳව…
Hayleys Fentons Mobility විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත StarCharge EV Chargers හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන යටිතල පහසුකම් පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රමුඛතම ඉංජිනේරු සේවා සපයන ආයතනයක් වන Hayleys Fentons විසින් පසුගියදා StarCharge විද්‍යුත් වාහන ආරෝපණ (EV Chargers) විසඳුම් නිල වශයෙන් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. විද්‍යුත් වාහන ආරෝපණ තාක්ෂණයේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන StarCharge Digital Energy Private Limited සමඟ පසුගිය වසරේ එළැඹි උපායමාර්ගික හවුල්කාරීත්වයෙන්…
සෞදි අරාබියේදි පැවැති Beautyworld ප්‍රදර්ශනයේදී Hemas ශ්‍රී ලාංකික නිෂ්පාදනයන්ගේ විශිෂ්ටත්වය ලෝකයට රැගෙන යයි
පසුගියදා සෞදි අරාබියේදී පැවැති ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් වන Beautyworld හිදී ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙත Hemas International Business විසින් සිය ස්වභාවික ශාකසාර නිෂ්පාදන පෙළ ඉදිරිපත් කරන ලදී. රියාද් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය සඳහා සුප්‍රසිද්ධ කර්මාන්ත වෘත්තිකයන් , ගෝලීය වෙළෙඳනාම සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදකයන් රැසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සම්බන්ධ වූ එකම ශ්‍රී…
ප්‍රධාන ESG ප්‍රවේශයන් සඳහා දායකත්වය සපයමින් වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම එම කටයුතු අඛණ්ඩව ඉදිරියට රැගෙන යයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාබනීකෘත මෘදු පාන නිෂ්පාදකයෙකු සහ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ සුවිශේෂී සැපයුම්කරු වන Varun Beverages Lanka(PVT) Ltd විසින් ජනතාවට සහ පරිසරයට දිගුකාලීන බලපෑමක් සිදුකරන පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්ම කෙරෙහි ගැඹුරින් අවධානය යොමු කරමින් ඒ සඳහා වූ ඔවුන්ගේ කැපවීම තවදුරටත් අවධාරණය කරයි. ඒ අනුව තිරසාර භාවිතයන් සහ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය…
කාළගුණික විපර්යාස මගහරවා වගාවේ ඵලදායීතාවය වැඩි කිරීමට මාර්ගෝපදේශයන් සහිතව DIMO Agritech නව විසඳුම් හඳුන්වා දෙයි
ගතවුණු දශකයක කාලය තුළ අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයක වගා කටයුතු සඳහා ආරක්ෂිත වගා ගෘහ ඉදිකෙරුවද, නිවැරදි තාක්ෂණික දැනුමක් රහිතව කරන ඉදිකිරීම් නිසාත්, වැරදි වගා නඩත්තුව නිසාත් සුහුරු වගා ක්‍රම තුළින් තවමත් අපේක්ෂිත ඉලක්කවලට ළඟාවෙන්න ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ. DIMO හි කෘෂි අංශය වන DIMO Agribusinesses මේ සියලු අවශ්‍යතා හඳුනාගෙන තම DIMO Agritech ඒකකය,…
දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් අත්දැකීම කොළඹ නෙළුම් කුළුණ,Bling Productions සහ Eyeon සහයෝගීතාවයෙන් ඉදිරිපත් කරයි.
දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් කලා අත්දැකීම ලෙස ‘වෙසක් රශ්මි ධාරා’ මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුළුණ, Bling Productions සහ Eyeon එක්ව ඉදිරිපත් කරයි. තාක්ෂණය සහ සම්ප්‍රදාය එකට මුසු කරමින් නිර්මාණය කරන ලද මෙම සුවිශේෂී පූජනීය අත්දැකීම කොළඹ නෙළුම් කුළුණේ පිහිටි Pixel bloom හීදී 2025 මැයි 10 සිට 18 දක්වා දවස…
පාසල් තුළ ක්‍රීඩාව වර්ධනය උදෙසා Swisstek සහ විද්‍යාර්ථ රග්බි කණ්ඩායම හවුලකාරීත්වයකට එළඹෙයි
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන Swisstek Ceylon PLC, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 1st XV රග්බි කණ්ඩායමේ 2025 වසර සඳහා නිල අනුග්‍රාහකයා බවට පත්වෙමින් රග්බි පිටියට සිය පැමිණීම සනිටුහන් කර ඇත. පසුගියදා කොළඹදී පැවති සුවිශේෂී උත්සව අවස්ථාවකදී කණ්ඩායම විසින් Swisstek සන්නාම ලාංඡනයෙන් සමන්විත සිය නවතම රග්බි ජර්සිය එළිදක්වන ලදී. Swisstek සිය නිෂ්පාදනයන්හි ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය…