LMD හි වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී 2024 වර්ෂයේ ‘වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය’ ලෙස හොන්ඩාකිරුළු පළඳයි.
ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර් විසින් LMD හි 2024 වර්ෂයේ, වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී මෝටර් රථ අංශයේ “වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය” යන කීර්තිමත් නාමය දිනා ගන්නා ලදී. මෙම විශිෂ්ට සම්මානය LMD සඟරාවේ පාඨක ඡන්ද මත පදනම්ව තීරණය වන අතර මෙමඟින් වසර ගණනාවක් පුරා හොන්ඩා යතුරුපැදි විසින්…
Anton Griffin Deco Board විවධ වර්ණ රැසකින් යළි වෙළඳපොළට
වර්ෂ 1958 දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන 100% ක් ශ්‍රී ලාංකික ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳපොළ ප්රමුඛයෙකු වන Anton, St. Anthony’s Industriesහි සාමාජිකයෙකු වන අතර දේශීය PVC පයිප්ප හා සවිකිරීම් උපාංග ක්ෂේත්රයේ පුරෝගාමියෙකි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්හට නිවාස සහ කාර්යාල අලංකරණය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති පරිසර හිතකාමී නිෂ්පාදන මාලාවක් වන Griffin Deco Boards විවිධ වර්ණ…
තිරසාර හරිත බලශක්ති භාවිතය වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම ISGSD 2024 සම්මාන උළෙලේදී රනින් පිදුම් ලබයි
තිරසාර ව්‍යාපාරික ක්‍රම භාවිතයෙහි ප්රමුඛයෙකු වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් Green Industry Awards 2024 සම්මාන උළෙලේදී Clean Energy for Productive Uses කාණ්ඩයේ රන් සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත්විය. මෙම ගෞරවනීය ජයග්‍රහණය නව්‍ය පිරිසිදු බලශක්ති විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට හා ප්‍රජාවට සැළකිය යුතු ධනාත්මක බලපෑමක් ඉටුකිරීම පිළිබඳව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මෙහෙවර අගය කිරීමක් ලෙස…
Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වේ
Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ Cloud Track 1 පුහුණු තරඟයේ දෙවන ස්ථානය හිමිකරගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වී ඇත. ශ්‍රී ලාංකික කණ්ඩායමක් ජාතික මට්ටමේ සිට කලාපීය මට්ටම දක්වාත්, අවසානයේ ගෝලීය මට්ටම දක්වාත් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ දක්ෂ සිසුන් තිදෙනෙකු වන සසික සංකලන, වාරකී…
2024 යුරෝපා කුසලාන තරඟාවලියේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස vivo V30 පත් වෙයි
2024 UEFA යුරෝපීය පාපන්දු ශූරතාවලිය (UEFA EURO 2024™) 2024 ජුනි 14 දින ජර්මනියේ මියුනිච් පාපන්දු පිටියේදී ආරම්භ විය. ලොව පුරා මිලියන ගණනක් පාපන්දු ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත්,ලොව වැඩිම පිරිසක් නරඹන පාපන්දු තරඟාවලියක් වන මෙම තරඟාවලියට යුරෝපයේ සිටින ඉහළම කණ්ඩායම් රැසක් සහභාගී වේ. vivo මෙම UEFA EURO 2024™ හි නිල සහකරු ලෙස කටයුතු කරන අතර එමඟින් 2022…
ආසියාවේ විශාලතම ‘හස්ති හමුව’ පිළිබඳ දැනුවත් කිරීම උදෙසා Cinnamon Hotels & Resorts විසින් ‘The Gathering of Giants’ සංවිධානය කරයි
ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් ‘මහා හස්ති හමුව’ පිළිබඳ දැනුවත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගත් වැඩසටහනක් වන ‘The Gathering of Giants’ වැඩසටහන සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) විසින් 2024 අගෝස්තු 9 වැනිදා සිට 11 වැනිදා දක්වා, සිනමන් හබරණ පරිශ්‍රයේදී (Cinnamon Habarana Complex) පැවැත්වීමට නියමිතය. සෑම වර්ෂයකම නියං සමයේ මින්නේරිය…
Honda සන්නාමය සහිත ව්‍යාජ අමතර කොටස් විකිණීම පිළිබඳව විමර්ෂණ වැඩපිළිවෙලක් දියත් කරයි.
ව්‍යාජ අමතර කොටස් නීතිවිරෝධී ලෙස විකිණීමට එරෙහිව පියවර ගනිමින් Honda මෝටර් සමාගම කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) සහාය ඇතිව ඒ පිළිබදව විමර්ෂණ ආරම්භ කර ඇත. කුරුණෑගල, රත්නපුර, හෝමාගම සහ පංචිකාවත්ත යන ප්‍රදේශයන් හි පසුගිය දිනවල සිදු කළ අපරාධ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස Honda සන්නාමය සහිත ව්‍යාජ අමතර කොටස් අලෙවි කළ බෙදා හරින්නන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. …
McLarens Lubricants විසින් ExxonMobil Distributor Excellence Awards හි දී රිදී සම්මානය දිනා ගනී
ExxonMobil හි ආසියා ශාන්තිකර කලාපීය ආයතනය මගින් තම කලාපීය බෙදාහැරීමේ නියෝජිතයන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේදී Total Excellence Award කාණ්ඩයෙන් රිදී ස්ම්මානය දිනා ගැනීමට, ලක්දිව ප්රමුඛ සමාගම් ජාලයක් වන McLarens සමූහයට අනුබද්ධිත McLarens Lubricants සමාගමට හැකියාව ලැබුණි. මෙහි ජය සංකේත ප්රදානය පසුගිය මැයි මස 08 වන දින හොංකොං හි පැවැති අග්නිදිග ආසියා සහ…
HP විසින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය සඳහා Smart tank මුද්‍රණ යන්ත්‍ර හඳුන්වාදෙයි
වර්තමාන දෙමුහුන් ලෝකය තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකින් යුත් පරිශීලක හිතකාමී මුද්‍රණ විසඳුම් සඳහා විශාල ඉල්ලුමක් පවතී.ඒ පිළිබඳ මැනවින් හඳුනාගනිමින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය වැනි දෛනික මුද්‍රණ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා යෝග්‍ය smart tank මුද්‍රණ යන්ත්‍රය HP විසින් මෑතකදී එළිදක්වන ලදී. HP Smart Tank මුද්‍රණ යන්ත්‍රය බුද්ධිමය සහ බාධාවකින් තොර සැකසුම් ක්‍රියාවලියක් මෙන්ම smart විශේෂාංග…
LankaGPT විසින් විප්ලවීය ‘සීගිරි AI’ මෙවලම 2024ජූලි මාසයේදී එළිදැක්වීමට සූදානම් වේ
ව්‍යවසායකත්වය පිළිබඳ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ගෝලීය වශයෙන් සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින යුගයක LankaGPT විසින් ‘සීගිරි AI’ මෙවලම හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.මෙම මෙවලම ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය සහ ඩුබායි ආදී රටවල් කිහිපයක සිටින සාමාජිකයන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සකස් කර ඇති අතර එය මෙම වසරේ ජූලි මාසයේදී පරිශීලකයන් වෙත හඳුන්වාදීමට සැලසුම්…