Category: Sinhala News

Siemens සහ DIMO, හබරණ විදුලි උපපොළ තැනීමට දායකවෙයි 

ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ වූ හබරණ ව්‍යාපෘතිය සඳහා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස Siemens සමාගම සහ අනු-කොන්ත්‍රාත්කරු ලෙස DIMO සමාගම කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතිය, දශක 7කට අධික කාලයක් පුරා පැවැත්වෙන DIMO සහ Siemens අතර ඇති සහයෝගීතාවයේ ශක්තිය විදහා දක්වනු ලබනවා. මෙරට ජාතික විදුලි පද්ධතියේ යටිතල පහසුකම්වලින් සියයට 70කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට මෙම හවුල්කාරිත්වය…

By Off

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය නාමය තවදුරටත් ඉහළ නැංවීම සඳහා DIMO සමාගම යෙවාන් ඩේවිඩ් සමඟ අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් ඉහළින් ඔසවා තැබීමේ පොදු අරමුණ  මුල් කරගනිමින් මෙරට ප්‍රමුඛ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක්  වන DIMO සමාගම, යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය ගමන සඳහා නව අරුතක් මෙම සහයෝගීතාවය ඔස්සේ එකතු කරයි. වයස අවුරුදු 06 දී…

By Off

නවීන තාක්ෂණයෙන් ඉහළටම ගිය ලංකාවේ ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (ප්‍රයිවට් ) ලිමිටඩ් විසින් ශ්‍රී ලංකාවට හදුන්වාදී ඇති බජාජ් පල්සර් N160 මෝටර් සයිකලය මෙරට තාක්‍ෂණික වශයෙන් වඩාත් දියුණු ක්‍රීඩා යතුරුපැදිය ලෙස ඉහළ පාරිභෝගික ආකර්ශනයක් දිනා ගෙන ඇත. මෙහි ඇති පෙරළිකාර කාර්ය සාධනය, කැපී පෙනෙන පෙනුම සහ ධාවකයා කේන්ද්‍ර කරගත් අසමසම විශේෂාංග සමඟ ක්‍රීඩා යතුරු පැදි සඳහා…

By Off

නවතම  ZHONGTONG බස් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇතිකරමින් නවතම ZHONGTONG ප්‍රිමියම් බස් රථ පෙළ එහි දේශීය නියෝජිතයා වූ Moveflex (Pvt) Ltd විසින් පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.  ZHONGTONG නාමය ශ්‍රී ලාංකික වෙළඳපොළට හුරුපුරුදු නාමයක් වන අතර, වසර 85කට ආසන්න කාලයක් මෙරට රථ වාහන ක්ෂේත්‍රයේ නායකත්වය දරන DIMO සමාගමට අයත් ආයතනයක් වන  Moveflex (Pvt) Ltd, …

By Off

DIMO නවතම  Jeep Wrangler සහ Gladiator ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ Jeep සඳහා බලයලත්  එකම බෙදාහරින්නා වූ DIMO සමාගම නවතම 2025 Jeep Wrangler සහ Jeep Gladiator වාහන දේශීය වෙළඳපොළට හඳුන්වා දුනි. Jeep Wrangler සහ Gladiator රථ සැමවිටම off -Road අත්දැකීමක් ලබාදුන්න ද මෙම නවතම Jeep මාදිලි පාරිභෝගිකයින්ගේ දෛනික කටයුතු සඳහා ද මනාව යෝග්‍ය වේ. මෙම නවතම Jeep මාදිලි හඳුන්වාදීම “Legends Unleashed 2025” නම් විශේෂ…

By Off

DIMO, ශ්‍රී ලංකාවේ ප්‍රථම ICC ප්‍රමිතීන්ට අනුකුල LED floodlight පද්ධති අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් තුළ ස්ථාපිත කරයි

DIMO සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රමිතීන්ට අනුකූල වූ LED floodlighting පද්ධති සවි කිරීම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් වන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සාර්ථකව අවසන් කර ඇත. මෙහිදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සවිකිරීමේ කටයුතු 2023 දී සිදු කළ අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ නව…

By Off

2025 මහ කන්නයේ දී ට්‍රැක්ටර් රථ හිමියන්ට සවියක් වෙමින්  DIMO Care Camp සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව මෙවරත් අති සාර්ථකව නිමාවේ

මහ කන්නයට සැරසෙන ට්‍රැක්ටර් රථ හිමියන්ට අත්වැලක් වෙමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුන්වන වරටත්  පවත්වන ලද සේවා සත්කාරය  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව ද විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා අතිසාර්ථකව නිමා විය. මෙවර මෙම වැඩසටහන්වල විශේෂත්වය වන්නේ ට්‍රැක්ටර් හිමිකරුවන්ට නිසි නඩත්තුවේ වැදගත්කම …

By Off

උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා 84 Tours විසින් වැඩසටහනක් සංවිධානය කරයි

උතුරු පළාත් සංචාරක රියදුරන් වෘත්තීය හා තාක්ෂණික කුසලතාවලින් සවිබල ගැන්වීම සඳහා පුහුණු වැඩසටහනක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස  ප්‍රවර්ධන කරමින් දේශීය සංචාරක කර්මාන්තය   ඉහළ නංවාලීම සඳහා සිය දායකත්වය සැපයීම අරමුණු කරගනිමින්   84 Tours සංචාරක සමාගම විසින් පසුගිය දා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.වාලම්පුරි හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහන ඔස්සේ සංචාරක රියදුරන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම…

By Off

DIMO, ශ්‍රී ලංකාවට නව Mercedes -Benz බස් රථ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මගී  ප්‍රවාහන, සංචාරක යන ක්ෂේත්‍ර තුළ නව යුගයක් ආරම්භ කරමින් DIMO සමාගම, Mercedes-Benz OH1626L නවතම බස් රථය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO හඳුන්වා දුන් මෙම Mercedes-Benz OH1626L බස් රථය නවීනතම තාක්ෂණයෙන් සමන්විත වන අතර, එය  මගීන්ට වැඩි  සුවපහසුව සහ ආරක්ෂාව සැලසීමේ අරමුණින් නිර්මාණය…

By Off

DIMO සිය නව්‍ය ගොඩනැගිලි සේවා විසඳුම් සමඟ Cinnamon Life හි යටිතල පහසුකම් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමඟ එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින්  සමන්විත වන අතර DIMO හි අති නවීන  මෙන්ම අනාගතයට ගැළපෙන ගොඩනැගිලි යටිතල පහසුකම් සඳහා වූ…

By Off