Category: Sinhala News

DIMO, Mercedes-Benz Flying Doctor Service Clinic 2026 සාර්ථකව අවසන් කරයි

ලෝක මෝටර් රථ කර්මාන්තය වේගයෙන් විදුලි වාහන (EV) වෙත යොමු වෙමින් සිටින සමයක, විශේෂිත තාක්ෂණික දැනුම සහ විශ්වාසනීය aftersales සේවාවන් සඳහා ඇති අවශ්‍යතාවය වඩාත් වැදගත් වී ඇත. මෙම පසුබිම යටතේ, ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, තම පාරිභෝගිකයන්ට ගෝලීය මට්ටමේ සේවා අත්දැකීමක් ලබාදීමේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, මෑතකදී Mercedes-Benz Flying Doctor…

By Off

Ninewells Hospital Breaks Ground on Landmark Expansion to Redefine Surgical Care in Sri Lanka

Ninewells Hospital has marked a major milestone with the groundbreaking of its newest building expansion, signaling a bold step forward in advancing healthcare in Sri Lanka. The ceremony, attended by key stakeholders, partners, and management, celebrated the start of a transformative phase for the hospital. This development reflects Ninewells’ evolution beyond its strong foundation in…

By Off

DIMO සහ Siemens එක්ව EVO by DIMO හඳුන්වා දෙයි

DIMO හි බලශක්ති අංශය විසින් ශ්‍රී ලංකාවේ විදුලි වාහන (EV) ආරෝපණ (charging) යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද නවතම විසඳුම වන EVO by DIMO දියත් කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කිලෝවොට් 11 සිට කිලෝවොට් 360 දක්වා ආරෝපණ ධාරිතාවන් ආවරණය වන මෙම දියත් කිරීම, රටෙහි විදුලි වාහන පරිසර පද්ධතියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. …

By Off

ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය විසින් වටිනා ගෝලීය අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලාංකික සිසුන්ව දැනුවත් කරයි

ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය (Swinburne University of Technology), ගෝලීය වශයෙන් සිසුන්ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා වන සිය කැපවීම මෑතකදී යළිත් තහවුරු කළේය. එනම්, පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට ප්‍රමුඛ පෙළේ විද්වත් මණ්ඩලයක් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් විසින් වර්ධනය වෙමින් පවතින ගෝලීය අවස්ථාවන් සහ අනාගත වෘත්තීය මාවත් පිළිබඳව සිසුන්ට වටිනා අවබෝධයක් ලබා දීමට කටයුතු කරනු ලැබුවේය.…

By Off

ශ්‍රී ලංකාවේ ‘Destination Wedding’ ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ෂැංග්‍රිලා හම්බන්තොට සුවිශේෂී දායකත්වයක්

ආසියාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් වරක් ලොව පුරා අවධානය දිනාගනිමින් සිටින පසුබිමක, හම්බන්තොට Shangri-La Hambantota Golf Resort & Spa නිවාඩු නිකේතනය මෙරට ජාත්‍යන්තර මංගල උත්සව සඳහා වන ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ ප්‍රබල බලවේගයක් බවට පත්ව තිබේ. විශාලත්වය, වටපිටාව සහ අසමසම අත්දැකීම් යන සියල්ලේ මනා සංකලනයක් ලෙස නැගී එන මෙම නිවාඩු…

By Off

DIMO හා MTU එක්ව DIMO–MTU Technical Forum දෙවන වරට පවත්වයි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ වසර තිස්පහකට අධික කාලයක් පුරා පැවති දීර්ඝකාලීන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, DIMO සහ MTU නව පරම්පරාවේ propulsion හා power විසඳුම් හඳුන්වාදීමට පසුගියදා පැවැති DIMO–MTU Technical Forum හරහා අවධානය යොමු කළහ. සමුද්‍රීය, දුම්රිය, විදුලි බල නිෂ්පාදන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ක්ෂේත්‍රවල වැදගත් භූමිකාවක් ඉටුකරන මෙම හවුල්කාරීත්වය යටතේ, දැනට MTU පද්ධති 400කට…

By Off

DIMO Academy වෙතින් ජර්මනියේ රැකියා අවස්ථා සහිත නව German Logistics ඩිප්ලෝමාවක් හඳුන්වා දෙයි

DIMO හි වෘත්තීය අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන, සිය නවතම ඩිප්ලෝමා පාඨමාලාව වන German Diploma in Warehouse Operations, Logistics and Transportation (WOLT) හඳුන්වා දී තිබේ. මෙම ඩිප්ලෝමාව සාර්ථකව සම්පූර්ණ කරන සිසුන්ට ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන අතර කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූල වූ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් බිහිකිරීමෙහිලා DIMO Academy තබන ලද…

By Off

Mercedes-Benz Club of Sri Lanka, ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ 635ක් සමඟ  ලෝක වාර්තාවක් පිහිටුවයි

Mercedes-Benz Club of Sri Lanka විසින්, Mercedes-Benz මෝටර් රථ 635ක් එක් ස්ථානයක රැස් කරමින් ලෝකයේ විශාලතම Mercedes-Benz රථ එකතුව ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙය  BDO Partners Chartered Accountants විසින් නිල වශයෙන් තහවුරු කර ඇත.                                             මෙම නව වාර්තාව, 2021 ඔක්තෝබර් 16 වන දින ඉක්වදෝරයේ කීටෝ නගරයේ Mercedes-Benz Ecuador විසින් පිහිටුවා තිබූ, ගිනස් වාර්තා පොතේ…

By Off

DIMO ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් සඳහා SSC ක්‍රීඩාංගණය ආලෝකමත් කරයි

SSC ක්‍රීඩාංගණයේ නවීනතම Floodlighting පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය සහ ක්‍රියාත්මක කිරීම DIMO සාර්ථකව නිම කරන ලදී. මේ සමඟ SSC ක්‍රීඩාංගණය කොළඹ නගරයේ ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි දෙවන ක්‍රීඩාංගණය සහ දේශීය වශයෙන් එවැනි පහසුකම් ඇති පස්වැනි ක්‍රීඩාංගණය බවට පත්වෙයි. SSC ක්‍රීඩාංගණය  මෙම වසරේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුනෙන්…

By Off

DIMO Healthcare  ජාත්‍යන්තර මට්ටමේ ZEISS අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක්  Ninewells Eye වෙත සපයයි

Ninewells රෝහල නවීන අක්ෂි සත්කාර සේවාවන්ට පහසු ප්‍රවේශයක් ලබාදීමේ අරමුණින් Ninewells Eye නමින් අති නවීන අක්ෂි සායනික මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත. මෙම Ninewells Eye නව මධ්‍යස්ථානයේ, ලෝව ප්‍රකට ZEISS සන්නාමයේ නවතම අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක් DIMO Healthcare ස්ථාපිත කරනු ලැබුවා. මෙය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සත්කාර පහසුකම් රැගෙන එන වැදගත් පියවරක්…

By Off