සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් එහි ‘The Gathering of Giants’ වැඩසටහන හරහා ජෛවවිවිධත්වය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කරයි.
2024 අගෝස්තු 27 වෙනි දා ශ්‍රී ලංකාවේ කොළඹ දී, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සිනමන් නේචර් ට්‍රේල්ස් සමඟ එක්ව සෙලාන් බැංකුවේ හවුල්කාරිත්වය ඇතිව සිය දෙවෙනි වාර්ෂික ‘The Gathering of Giants’ වැඩසටහන අගෝස්තු මස 9 වෙනි දා සිට 11 වෙනි දා දක්වා පැවැත් වූ අතර මෙම වැඩසටහන, ලොව පුරා වෙසෙන වනජීවීලෝලීන්, සංරක්ෂකයන් සහ සොබාදහමට ආදරය කරන්නන් ආකර්ෂණය…