කෝවිඩ් 19 හා අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත Evoke International අත හිත
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා සම්පාදනයේ ප්‍රමුඛයෙකු වන Evoke Internationalවිසින් කෝවිඩ් 19 වසංගත තත්වය මධ්‍යයේ පවුල් 50ක සුරක්ෂිතභාවය සහතික කරමින් වියළි සලාක පරිත්‍යාගයක් පසුගිය දා සිදු කරන ලදි. අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ඇති වූ ගං වතුරෙන් පීඩාවට පත් වූ මෙන් ම සංචරණ සීමා කිරීම හේතුවෙන් ආදායම් අහිමි වූවන් වෙනුවෙන් මෙම වියළි සළාක පරිත්‍යාග කරන ලදි. නිසි…
Active Noise cancellation (ANC) විශේෂාංගය සමඟ එන HUAWEI FreeBuds 4i
Wireless earbuds මාදිලීන්ගෙන් ලද සාර්ථකත්වයත් සමග Huawei සමාගම මගින් නවතම wireless earbuds මාදිලිය ලෙස Huawei FreeBuds 4i වෙළද පොළට හදුන්වාදී තිබෙනවා . HUAWEI FreeBuds 4i, බලවත් බැටරි ආයු කාලයක්, සක්‍රීය ශබ්ද අවලංගු කිරීම (ANC), විලාසිතාමය නිර්මාණය සහ විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවයක් ලබා දෙයි. HUAWEI FreeBuds Series හි සුවිශේෂී Active Noise cancellation(ANC) විශේෂාංගය සමග එන HUAWEI FreeBuds…
கொவிட்-19 மற்றும் வெள்ளத்தால் பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு கை கொடுத்த Evoke
இலங்கையின் மிக வேகமாக வளர்ந்து வரும் டிஜிட்டல் சேவை வழங்குநரான Evoke International ஆனது, 50 குடும்பங்களுக்கு உலர் உணவுப் பொருட்களை வழங்கி, அவர்கள் தற்போதைய சூழ்நிலையில் பாதுகாப்பாக இருப்பதையும் உறுதிசெய்துள்ளது. அண்மையில் வெள்ளத்தால் பாதிக்கப்பட்டவர்களுக்கும், தற்போது நடைமுறையில் உள்ள பயணக் கட்டுப்பாடுகளால் பாதிக்கப்பட்டுள்ள வருமானம் இழந்துள்ளவர்களுக்கும் உலர் உணவுகளை நன்கொடையாக வழங்கி வைத்துள்ளது. இந்நன்கொடை, கடுமையான சுகாதார வழிகாட்டல்களைக் கடைப்பிடித்தவாறு, Evoke குழுவைச் சேர்ந்த சில உறுப்பினர்களின் பங்கேற்புடன் கடந்த ஜூன் 08 ஆம் திகதி…
දේශීය සිසුන්ට ජර්මනියේ උපාධි අවස්ථා සළසමින් ඩීමෝ හි තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS) , FH Aachen විශ්ව විද්‍යාලය හා අත්වැල් බැඳ ගනී.
වසර තිහකට අධික කාලයක් දේශීය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදු කරන ලද, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ එහි තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS), හරහා ජර්මනියේ විශිෂ්ඨතම විශ්ව විද්‍යාලයක් වන FH Aachen හා හවුල්කාරිත්වයකට එලබ ඇත. මේ හරහා ඩීමෝ,තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS) ජර්මනියේ FH Aachen විශ්ව විද්‍යාලයේ දේශීය නියෝජිතයා වශයෙන්…
තාක්ෂණයේ නව මානයන් විවර කරන Huawei Nova 7i, FreeBuds 4i සහ Watch GT2 Pro
SMART Life සංකල්පය යටතේ නිකුත්වන Huawei තාක්ෂණයේ නව මානයන් විවර කරන අතර මෙම Huawei උපාංග එකිනෙක සම්බන්ධ කරමින් ඵලදායී කාර්යක්ෂමතාවයක් ළගාකර කරගත හැකි බව බොහෝ දෙනා විශ්වාස කරයි. Huawei Nova 7i, FreeBuds 4i සහ Watch GT2 Pro යනු පාර්භෝගික සිත්ගත් විශේෂ ඉල්ලුමක් සහිත උපාංග වන අතර ඒවායේ සුවිශේෂත්වය සහ එකිනෙක සම්බන්ධ කිරීමේ හැකියාව විශ්මිත වේ. …
සංචරණ සීමා හේතුවෙන් රීලෝඩ් පහසුකම් ලබා ගැනීමට නොහැකි හච් පාරිභෝගිකයින් සඳහා දිනපතා නොමිලේ රීලෝඩ්
පවත්නා සංචරණ සීමා හමුවේ පීඩාවට පත් පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීම අරමුණු කරගනිමින් හච් විසින් දෙවන වරටත් සහන රීලෝඩ් දීමනාව ලබා දීමට කටයුතු කරඇත. මෙමගින් හච් පාරිභෝගිකයින් සඳහා රු. 10ක දෛනික රීලෝඩ් දීමනාවක්, අඛණ්ඩව සංචරණ සීමා අවසන්වනතුරු හිමිවන අතර හදිසි ඇමතුම් සහ කෙටි පණිවිඩ යැවීම සඳහා මෙම මුදල භාවිතා කළහැක. හච් පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා * 288…
Vivo debuts new “To Beautiful Moments” campaign for UEFA EURO 2020™
As the official smartphone of the tournament, the brand is reinforcing its drive for global expansion and consumer connection through the world’s most beloved sport. As the official smartphone of UEFA EURO 2020™, vivo wants football fans everywhere to enjoy every beautiful moment during the tournament. With a passion for providing incredible experiences to its…
HUTCH resumes its free emergency reload offer for those who are affected by the latest Covid-19 wave
Providing much needed relief to those who are affected by travel restrictions around the island, HUTCH has redeployed its free emergency reload offer for the second year running. HUTCH will be offering a free reload worth Rs. 10 daily to help customers’ access emergency calls and messages until the travel restrictions are relaxed. The emergency…
vivo, UEFA EURO 2020™ තරගාවලිය වෙනුවෙන් “To Beautiful Moments” දියත් කරයි.
ලෝව ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo , UEFA EURO 2020™ පාපන්දු තරඟාවලියේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස අනුග්‍රාහකත්වය සපයමින් “To Beautiful Moments” ප්‍රවර්ධන වැඩ සටහන හරහා සිය ගෝලීය ව්‍යාප්තිය සහ පාරිභෝගික සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් කර ගනී. vivo, UEFA EURO 2020 තරඟාවලියේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස තරඟාවලිය අතරතුර සෑම සුන්දර මොහොතක්ම ලොව වටා…
முழுமையாக இணைந்த, தடையற்ற வாழ்க்கைக்கு வலுவூட்டும் Huawei Nova 7i, FreeBuds 4i, Watch GT2 Pro
Huawei பல்வேறு ஸ்மார்ட் சாதனங்களுக்கிடையே இணைப்பை ஏற்படுத்துவதில் கவனம் செலுத்தி வருவதுடன், இதனை அன்றாட வாழ்க்கையில் உற்பத்தித்திறனையும் செயல்திறனையும் மேம்படுத்துவதற்கான ஒரு வழியாக இந்த உலகளாவிய ஸ்மார்ட்போன் வர்த்தகநாமம் கருதுகின்றது. இந்த பின்னணியில், Huawei ஸ்மார்ட்போன்களை அறிமுகம் செய்வது மட்டுமல்லாமல், ஸ்மார்ட் கடிகாரங்கள், ஸ்மார்ட் பட்டிகள், உண்மையான வயர்லெஸ் இயர்பட்கள் போன்ற அணியக்கூடிய தொழில்நுட்ப பொருட்களையும் அறிமுகப்படுத்துகிறது. Huawei Nova தொடர் அதன் புதுமையான ஸ்மார்ட்போன்களுக்காக புகழ்பெற்றது. இது நேர்த்தியான வடிவமைப்பு மற்றும் எதிர்கால அம்சங்களின் கலவையுடன்…