Category: Sinhala News

vivo V20, ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම EYE AUTOFOCUS සහ ULTRA-SLEEK AG GLASS DESIGN විශේෂාංග සමගින් ළගදීම වෙළඳපොලට

vivo V20  ස්මාර්ට් ජංගම දුරකථනය එදිනෙදා ජිවිතයේ ඡායාරුපකරණයට හුරුවී සිටින ඡායා රූප ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම camera විශේෂාංග සහ top-notch ultra-sleek AG Glass technology සමගින් හඳුන්වා දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ වඩාත්ම තාරුණ්‍ය කේන්ද්‍ර කර ගත් සන්නාමයෙහි ගෞරවයට මේ වනවිට vivo උරුමකම් කියමින් සිටී. එසේම රටපුරා සිටින සෙල්ෆි ලෝලීන් සහ ඡායාරූප…

By Author 0

HUTCH – oDoc අත්වැල් බැඳ ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ටෙලි මෙඩිසින්සේවාවේ නවමු වෙනසක්

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රමුඛතම පාරිභෝගික තේරීම වන හච්, මෙරට ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින්සේවා සපයන oDoc හා අත්වැල් බැඳගනිමින් නවතම ජංගම දුරකතන සන්නිවේදන සේවා අත්දැකීමක් හච් පාරිභෝගිකයින් වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. හච් හා oDoc අත්වැල් බැඳ ගනිමින් පවත්වාගෙන යනමෙම නවතම සම්බන්ධතාවයඔස්සේ, සුවිශේෂී ටෙලි මෙඩිසින් සේවාවක් දැන් පාරිභෝගිකයින් හට පිරි නැමේ. එමගින් සතියේ දින…

By Author 0

Huawei විසින් අති සාර්ථක Online ක්‍රමයට නිෂ්පාදන හඳුන්වා දීමේ වැඩසටහනක් පවත්වයි

නවතම නිෂ්පාදන රැසක්  දේශීය වෙළඳ පොළට  නිකුත් කරයි වසරේ අතිසාර්ථක දෙවන වතාවටත්, Huawei සමාගම විසින් online වැඩසටහනක් හරහා දේශීය වෙළඳ පොළ ඉලක්ක කරගනිමින් නිෂ්පාදන පෙළක් හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී.  විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයකින් අවසන් වුණු මෙම නිෂ්පාදන දියත් කිරීමේ online වැඩසටහන වෙනස්ම ක්‍රම වේදයකට අනුව සිදු කිරීමට Huawei සමාගම සමත් විය.   මෙහිදී වෙළඳ…

By Author 0

විශිෂ්ඨ ඡායාරූපකරණ අත්දැකීමක් සඳහා Huawei P40 Pro

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින්, සිය ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි පෙළ අතරට නවතම විශේෂාංග රැසක් සහිත Huawei P40 Pro හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී.   Huawei P40 Pro යනු, විශිෂ්ටතම තාක්ෂණික  විශේෂාංග රැසක්ද කැටි කර ස්මාර්ට් ජංගම දුරකතන කැමරා තාක්ෂණයේ පෙරළියක් කරමින්, Huawei පරිශීලකයින් හට අති විශිෂ්ට පරිශීලක අත්දැකීමක් ලබා දෙන, ස්මාර්ට්…

By Author 0

බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය 2020, පාඨක ඉල්ලීම සලකා නියමිත දිනට පෙර විවෘත වේ

පෙර වසරවලට වඩා වෙනස්ම ආකාරයේ විනෝදජනක පොත් ප්‍රදර්ශන අත්දැකීමක් බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන් හට හිමි කර දෙමින්, බිග් බෑඩ් වුල්ෆ්  පොත් ප්‍රදර්ශනය 2020, මෙවර ඔන්ලයින් මගින් පැවැත්වේ. එය ඔක්තෝබර් මස 01 වැනිදා සිට දින හතරක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, අසීමිත පාඨක ඉල්ලීම සලකා, නියමිත දිනට පෙර පැවැත්වීමට, සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව,…

By Author 0

නියාමනයන්ට යටත්ව, ගනුදෙනුකරුවන් හට උපරිම නම්‍යශීලී සේවාවක් සලසන බලපත්‍රලාභී මූල්‍ය සමාගම්

නිරෝෂන් උඩගේ මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි වැදගත් තැනක් හිමි වන අංශයක් නම්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ය. බැංකු නොවන මූල්‍ය ආයතන අංශය යනුවෙන්ද හඳුන්වන මෙම අංශය දිවයින පුරාම ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාර මෙන්ම, මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනැගීමට හා පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය සේවාවන් පිරි නමමින් ජනතාවගේ ජීවන මට්ටම නගා සිටුවීම වෙනුවෙන් ඉකුත් වසර…

By Author 0

බිග් බෑඩ් වුල්ෆ්, Readers Portal ඔස්සේ, පෙරටත් වඩා තුන් ගුණයක පොත් රැගෙන ඔක්. 1 දා සිට 4 වැනිදා දක්වා

බිග් බෑඩ් වුල්ෆ්, වෙනස්ම ආගමනයක් සනිටුහන් කරමින් අඛණ්ඩ සිවුවැනි වරටත්, මෙවර ශ්‍රී ලංකාවට  සපැමිණෙයි. මෙවර ඔන්ලයින් අවකාශය මගින් පැවැත්වෙන ප්‍රදර්ශනය The Readers Portal ඔස්සේ  ඔක්තෝබර් මස, 1 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳ දැනුම් දීම නිමිත්තෙන් පසුගියදා මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක සහභාගිත්වයෙන් පැවති එම…

By Author 0

වාසි රැසක් සමඟ සිංගර් Huawei සැණකෙළිය ඇරඹේ

සැප්තැම්බර් මාසය පුරා නවතම ලැප්ටොප් සහ ස්මාර්ට් දුරකථන මාදිලි සඳහා අසමසම වට්ටම් රැසක් සිංගර් සහ Huawei එක්ව සිංගර් ප්‍රදර්ශනාගාර තුළින් මිළදී ගන්නා නව Huawei ස්මාර්ට් ජංගම දුරකථන සහ ලැප්ටොප් මාදිලි සඳහා ආකර්ෂණීය වට්ටම් පිරිනැමීමේ වැඩසටහන අතිසාර්ථක දෙවන වතාවටත් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන හරහා Huawei ස්මාර්ට් දුරකථනයන් හෝ නවතම ලැප්ටොප් මාදිලි මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසු…

By Author 0

vivo නවතම Y20 ස්මාර්ට් ජංගම දුරකථනය එළඹෙන ඔක්තෝම්බරයේ දී එළි දැක්වේ

vivo Y20  සුවිසල් 5000mAh බැටරියකින් බල ගැන්වේ. (13MP+2MP+2MP) AI Triple Macro Camera සංයුතියෙන් සමන්විතය. vivo Y20 හී පරිශීලක පහසුව වඩාත් උසස් කරවන තත්පරයකට අඩු කාලයකින් ස්මාර්ට් දුරකතනයේ අගුළු හරින Side-mounted fingerprint scanner වැනි විශේෂාංග රැසක් ඇතුළත් වේ. ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo සිය නවතම mid-range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y20 ලබන…

By Author 0

ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික වෙබ් අඩවිය ලෙසින් ප්‍රයිම් සමූහයේ වෙබ් අඩවිය කිරුළු පළඳි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම ශ්‍රී ලංකාවේ ICRA [A] – Stable ශ්‍රේණි ලත් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ එකම සමාගම වන ප්‍රයිම් සමුහය 10 වන වරටත් සංවිධානය කෙරුණු  BestWeb.lk 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. වෙබ් අඩවි සඳහා සම්මාන පිරි නැමීමට  වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියේ දී කාණ්ඩ දෙකක් යටතේ සම්මාන දිනා…

By Author 0