Category: Sinhala News

නවතම Huawei Y7P සඳහා දීප ව්‍යාප්ත සේවා මධ්‍යස්ථාන තුළින් විශිෂ්ඨ සේවාවක්

ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයන් වන Huawei විසින්  සිය Y පරපුරේ ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි පෙළ  අතරට නවතම Y7P ස්මාර්ට් දුරකථනය හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී. වෙළද පොළ වෙත හඳුන්වා දීමත් සමඟ ඉහළ පාරිභෝගික ආකර්ෂණයකට ලක් වූ Y7P එදිනෙදා ජංගම දුරකථන කාර්යයන් සඳහා වඩාත් උචිත සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් සුවිශේෂී ස්මාර්ට් දුරකථන මාදිළියකි. Huawei ස්මාර්ට්…

By Author 0

නවතම Huawei MediaPad T5-10 දැන් වෙළද පොළේ

ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ නවොත්පාදකයා වන Huawei විසින් Tablet සඳහා ඇල්මක් දක්වන සිය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන්  පුළුල් තිරයකින් සහ පහසු නිමාවකින් යුතුව නිපදවන ලද Huawei MediaPad T5-10 පසුගියදා වෙළඳ පොළට නිකුත් කරන ලදී.  Huawei සමාගමේ අද්විතීය නිපැයුමක් ලෙස හැඳින්විය හැකි MediaPad T5-10, නව්‍ය තාක්ෂණික අත්දැකීම් රැසක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙත රැගෙන එන අතර එහි වූ…

By Author 0

Mid-range මාදිලියේ Smartphones අතර ප්‍රමුඛයා Huawei Y7P

ජංගම දුරකතන තාක්ෂණයේ නවොත්පදකයින් වන Huawei සමාගම විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දෙන ලද  නවතම   Huawei Y7P ස්මාර්ට් දුරකථනය සඳහා ඉහළ පාරිභෝගික ඉල්ලුමක් පවතී.  විශිෂ්ට ඡායාරූප ලබා ගැනීමේ හැකියාව සහිත කැමරා පද්ධතියකින්, වැඩි දත්ත සහ ගොනු ප්‍රමාණයක් රඳවා ගත හැකි ආකාරයේ ඉහළ මතක ධාරිතාවයකින් සහ ආකර්ෂණීය නිමාවකින් එන  Huawei Y7P, ඉතා අඩු මුදලකට මිලදී ගැනීමේ…

By Author 0

ඇන්කර් කිරි දේශීය ප‍්‍රමිතීන්ට අනුකූල බවට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය තහවුරු කරයි

නවසීලන්තයේ සම්පූර්ණ නිෂ්පාදන ක‍්‍රියාවලිය විගනණයෙන් පසු ගුණාත්මකභාවය තහවුරු කෙරේ ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන දේශීය ප‍්‍රමිතියට සම්පූර්ණයෙන්ම අනුකූල බවට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් නැවත වරක් තහවුරු කර තිබේ. නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව එම ආයතනය මෙම නිගමනයට එළඹී ඇත. කිරිපිටි සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ…

By Author 0

කාන්තාවන් 5000ගේ සහභාගීත්වයෙන් යුතුව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට මීගමුව රොටරි සමාජය සූදානමින්

ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 අද දිනට යෙදී තිබේ. ලොව පුරා කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙන හා ඒ සම්බන්ධයෙන් විශේෂ කථිකාවක් සිදුවන දිනයක් ලෙස ද කාන්තා දිනය හැදින්විය හැකිය.ශ‍්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුල මේ වන විට කාන්තා නියෝජනය වර්ධනය වී ඇති අතර වෘත්තියවේදීන් ලෙස වර්තමාන කාන්තාව පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පවුලේ කොඳු නාරටිය බවට පත්ව ඇත. මේ…

By Author 0

යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස් වෙතින් නිරෝගී දිවියකට අත්වැලක්

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ජීවිත රක්ෂණ හිමියන්ට වඩාත් නිරෝගී ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දීමේ පියවරක් වශයෙන් යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ වැඩසටහන යටතේ ඔවුන්ට තෝරාගත් සෞඛ්‍ය සේවාවන් සඳහා ආකර්ෂණීය වට්ටම් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට නවලෝක ප‍්‍රිමියර් වෙල්නස් සෙන්ටර් වෙතින් සහ එරික් රාජපක්ෂ  හා  විෂන් කෙයාර් දෘෂ්ටි විශේෂඥයන් වෙතින් විශේෂ වට්ටම් හිමිවනු ඇත.…

By Author 0

ලංකාසෝයි වෙතින් තවත් නව්‍ය නිෂ්පාදන දෙකක්: මිරිස් මාළු හා අලකරිය

කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පී.එල්.සී සමාගම ගෙන එන රටේම විශ්වාසයේ රස මුද්‍රාව වන ලංකාසෝයි නිෂ්පාදන පෙළෙහි නවතම සෝයා නිෂ්පාදන දෙකක් පසුගියදා වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. සුවිශේෂී රසයෙන් යුතු, ලංකාසෝයි මිරිස් මාළු හා ලංකාසෝයි අලකරිය මෑතදී පාරිභෝගිකයින් අතට පත් කෙරුණු එම නිෂ්පාදන ද්විත්වයයි. මෙම ලංකාසෝයි නිෂ්පාදන ද්විත්වයම වෙනස් රසයෙන් යුක්තව අලුත් අත්දැකීමක් ගෙන එන නිසා රට පුරා…

By Author 0

හච් මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් බල ගන්වයි

2018 වසරේදී එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම සතු කොටස් අත්පත් කර ගැනීමෙන් සුවිශාල ජයග්‍රහණයක් ලැබූ හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්ගලික) සමාගම, පද්ධති ගණනාවක් මගින්, වඩාත් උසස් ජාල පද්ධතියක් වෙතට පාරිභෝගිකයින් යොමු කරමින්, හච් හා එටිසලාට් ජාල ද්විත්වය ඒකාබද්ධ කිරීමේ කර්තව්‍යය සාර්ථකව සම්පූර්ණ කළ බව පසුගියදා දැනුම් දුනි. ජාත්‍යන්තර සන්නිවේදන දැවැන්තයා වන, CK හචිසන් හෝල්ඩින්ග්ස් අනුබද්ධිත හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස්…

By Author 0

කලා පොළ 2020 සාර්ථකව අවසන්

27 වැනි වතාවටත් පැවැත්වුණු ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් චිත්‍ර ප්‍රදර්ශනය වන කලා පොළ 2020, දේශීය දෘශ්‍ය කලා ශිල්පීන් විශාල පිරිසකගේ නිර්මාණ කෞශල්‍යය බබලවමින් කොළඹ වර්ණවත් කිරීමට සමත් විය. ජෝර්ජ් කීට් පදනම හා ජෝන් කීල්ස් සමූහය එක්ව ගෙනා කලා පොළ 2020, පසුගියදා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි. නෙත් ඇදහිය නොහැකි චිත්‍ර, මූර්ති මෙන්ම ජීවමාන සේ…

By Author 0

නවතම Huawei Y7P වෙළද පොළට හඳුන්වා දෙයි

ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා වන Huawei විසින් සිය Y පරපුරේ ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි පෙල අතරට නවතම හඳුන්වා දීමක් පසු ගියදා සිදු කෙරිණි. මෑතකදී දියත් කරන ලද Huawei AppGallery සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ප්‍රථම ජංගම දුරකථන මාදිලිය වන Y7P අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත සුවිශේෂී ස්මාර්ට් දුරකථන මාදිලියක් වේ. ඉතා තියුණු, පැහැදිළි හා අලංකාර ඡායාරූප…

By Author 0