Category: Sinhala News

අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමයට හිමි සම්මානය සිංගර් දිනා ගනී

යෞවනයේ ප්‍රමුඛතම වෙළද නාමයට හිමි සම්මානයද සිංගර් වෙත ශ්‍රී ලාංකිකයින්ගේ අංක එකේ වෙළෙඳ නාමය ලෙස පසුගිය දහහතර වසරක් පුරා වැජඹුණු ‘සිංගර්’ සිය ජනප්‍රසාදය තවදුරටත් තහවුරු කරමින් පසුගියදා පැවති 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වන වරටත් “ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමය” ට (People’s Brand of the Year 2021) හිමි සම්මානයෙන්  පිදුම් ලැබීය. තවද “යෞවනයේ…

By Author 0

වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ උපාධි පිරිනමමින් IIT හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් වන Informatics Institute of Technology (IIT) ආයතනය ඔවුන්ගේ අතිසාර්ථක විසි හයවැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත් විය.  සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකූලව පැවැත්වුණු මෙම උපාධි ප්‍රදානෝත්සවය තුළදී,  බ්‍රිතානයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලය මගින් පිරිනමන තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොව පිළිගත් උපාධි…

By Author 0

දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කරමින් ටයිල් කර්මාන්තය දියුණු කිරීමට මැක්ටයිල්ස් වෙතින් දැවැන්ත ආයෝජනයක්

සියයට 90ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන මැක්ටයිල්ස් අපේ රට ටයිල් අංශයෙන් ස්වයං පෝෂණය කිරීම සදහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත.  සෞභාගයේ දැක්ම සංකල්පය මගින් අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, ගරු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු ජනාධිපති කාර්ය සාධක බලකායේ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීමේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ දේශීය…

By Author 0

ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි.

ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම සුවිශේෂී හඳුන්වා දීම වන ZenBook Flip 13 (UX363) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. Intel Evo Platform මගින් ක්‍රියාත්මක වන මෙම  ZenBook Flip 13 (UX363) සුවිශිෂ්ඨ portable අත්දැකීමක් ලබා දෙන අතර OLED touchscreen, 11th Generation Intel Core processors සහ Intel Iris Xe graphics මගින් බලගන්වා ඇත. ZenBook Flip 13 යනු HDMI…

By Author 0

2021 SLASSCOM National Ingenuity සම්මාන උළෙල සඳහා ඉහළ අයදුම්පත් ප්‍රමාණයක් – විනිශ්චය කිරීමේ ක්‍රියාවලියද ආරම්භ වේ

දේශීය තොරතුරු තාක්ෂණ / BPM කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා වූ ජාතික නියෝජිතායතනය වන, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් අති සාර්ථක තෙවන වරටත් සංවිධානය කෙරුණු  Ingenuity Awards 2021 සඳහා අයදුම්පත් භාර ගැනීම පසුගියදා අවසන් කරන ලදී. ශ්‍රී ලංකාව පුරා විසිර සිටින විශිෂ්ටතම තාක්ෂණික ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින් හඳුනා ගැනීම සහ ඇගයීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව ක්‍රියාත්මක…

By Author 0

පිරිපුන් දිවියකට මගපාදන Huawei Y7a, Huawei FreeBuds Pro සහ Huawei Sound X

කාර්යබහුල ජීවන රටාවකට හුරුවූ බොහෝ දෙනාගේ ජීවන තත්ත්වයන් සළකා බලමින් ඉහළ කාර්යක්ෂමතාවයකින්  යුතුව එදිනෙදා කටයුතු කිරීම සදහා Huawei විසින් ස්මාර්ට්ෆෝන් සිට ලැප්ටොප්, ටැබ්ලට්, ස්මාර්ට් වොච් , විවිධ ශ්‍රව්‍ය  උපකරණ සහ Huawei share වැනි තාක්ෂණයන් හදුන්වා දී තිබේ.    Huawei Y7a ,Huawei FreeBuds Pro සහ Huawei Sound X යනු Huawei විසින් හදුන්වාදුන් නව උපාංග පෙළක් වන…

By Author 0

රොසෙල් නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය ගාල්ලේදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් ඇතුළු බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්,  සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය පසුගියදා ගාල්ලේදී විවෘත කෙරිණි.  නො 77, W.D.S අබේගුණවර්ධනය මාවත, පෙට්ටිගලවත්ත, ගාල්ල යන ලිපිනයෙහි පිහිටා තිබෙන මෙම සුවිශේෂී සංකල්ප ප්‍රදර්ශනාගාරය සුඛෝපභෝගී නූතන සහ අංග සම්පූර්ණ ටයිල් හා බාත්වෙයා නිමැවුම් පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කෙරේ. සුවිශේෂී…

By Author 0

පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී.

පැල්වත්ත කිරි සමාගම කාන්තා නායකත්වයෙන් යුතු පවුල් 100කට අධික සංඛ්‍යවක් සහ 1200කට අධික කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන් පිරිසක් සවිබල ගන්වමින් කාලෝචිත සමාජ  ප්‍රයත්නයක් සඳහා කැපවී සිටී. ඒ අනුව පැල්වත්ත සමාගම විවිධත්වය පිළිගැනීම  සහ සේවා ස්ථානයට ඇතුළත් කර ගැනීම පිළිබඳ සිය දැක්මට සමගාමීව ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට සහාය වෙමින් වර්ල්ඩ් විෂන් ඉන්ටර්නැෂනල් සමඟ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර ඇත. ගොවිපල…

By Author 0

හච් ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G අත්දැකීම එළිදක්වයි

ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය නවමු මාවතකට යොමු කරමින්, හච් විසින් තම ප්‍රථම 5G අත්දැකීම වන්ගෝල්ෆේස් හි හච් ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානයේදී පසුගියදා සාර්ථක ලෙස අත්හදා බලන ලදී. ශ්‍රී ලාංකික ටෙලිකොම් ක්‍රියාකරුවකු විසින් ළඟාවන ලද ඉහළම වේගය තම නම ඉදිරියෙන් සනිටුහන් කර ගැනිම හච්හි සුවිශේෂත්වය වූ අතර මේ සඳහා හච්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ…

By Author 0

VIVO, ගෙනෙන අවුරුදු වාසි තුළින් V සහ Y මාදිලි මිලදී ගෙන තෑගි දිනාගන්න

ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ උණුසුම වඩාත් සමීප කරවමින් ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණික සන්නාමයක් වන vivo, එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් “අවුරුදු වාසි” ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ vivo ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගන්නා පාරිභෝගික ජනතාවට ටී-ෂර්ට් හා තවත් වටිනා vivo තෑගි රැසක් හිමි කර ගැනීමට අවස්ථාව උදාවේ. පාරිභෝගිකයින්ට vivo ස්මාර්ට් ජංගම දුරකථන V20, V20 SE, Y12s, Y20, Y20s, සහ Y51 යන…

By Author 0